ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය
Appearance
(කේකේඊ වෙතින් යළි-යොමු කරන ලදි)
ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය Κομμουνιστικό Κόμμα Ελλάδας කොමිනිස්තිකෝ කෝමා එලාදස් | |
---|---|
මහා ලේකම් | දිමිත්රීස් කොත්සුම්බාස් |
ආරම්භය | 17 නොවැම්බර් [පැ.මා. 4 නොවැම්බර්] 1918 |
මූලස්ථානය | 145 ලීව්ෆ්. ඉරාක්ලියෝ, 142 31 ඇතන්ස් (නී අයෝනියා), ග්‍රීසිය |
පුවත්පත | රීෂොස්පාස්ටිස් |
සිසු පාර්ශවය | පාන්ස්පොඩස්ටිකි |
තරුණ පාර්ශවය | ග්‍රීසියේ කොමියුනිස්ට් තාරුණ්‍යය |
වෘත්තිය සමිති පාර්ශවය | සමස්ත-කම්කරු සටන්කාමී පෙරමුණ |
මතවාදය | කොමියුනිස්ට්වාදය මාක්ස්වාදය–ලෙනින්වාදය[1] යුරෝස්කෙප්ටිටිස්ම්[2] |
දේශපාලන ආකල්පය | අන්ත-වාමාංශික[3][4] |
ජාත්‍යන්තර අනුබැඳිය | කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ජාත්‍යන්තර රැස්වීම |
යුරෝපියානු අනුබැඳිය | කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ආරම්භණය |
යුරෝපියානු පාර්ලිමේන්තු කණ්ඩායම | නොන්-ඉන්ස්ක්‍රිට්ස්[5] |
නිල වර්ණ | රතු |
පාර්ලිමේන්තුව | 15 / 300 |
යුරෝපියානු පාර්ලිමේන්තුව | 2 / 21 |
ප්‍රදේශ[6] | 31 / 725 |
වෙබ් අඩවිය | |
kke.gr/ |
මෙම ලිපිය |
ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය |
---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
Communism Portal Politics of Greece Communist parties in Greece |
ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය (ග්‍රීක: Κομμουνιστικό Κόμμα Ελλάδας, කොමිනිස්තිකෝ කෝමා එලාදස්, කේකේඊ) යනු, ග්‍රීසියේ මාක්ස්වාදී–ලෙනින්වාදී දේශපාලන පක්ෂයකි. 1918 දී ග්‍රීසියේ සමාජවාදී කම්කරු පක්ෂය නමින් පිහිටුවා ඇති මෙය, ග්‍රීක දේශපාලන රංගභූමියෙහි පැරණිතම පක්ෂයයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Bollier, Sam (1 මැයි 2012). "අ ගයිඩ් ටු ග්‍රීසස් පොලිටිකල් පාර්ටීස්". අල් ජසීරා. http://www.aljazeera.com/indepth/features/2012/05/20125120322955327.html.
- ^ ඩෝනායෝඩ, රේෂල් (11 මැයි 2012). "ලෙෆ්ටිස්ට් පාර්ටීස් රයිස් අපෙන්ඩ්ස් ග්‍රීක් පොලිටිකල් ඕඩර්". ද නිව්යොර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2012/05/12/world/europe/in-greece-leftist-party-syriza-upends-politics.html?pagewanted=all&_r=0. "On the spectrum, Syriza falls between the Greek Communist Party, which never broke with Moscow during the cold war and rejects the euro and the European Union..."
- ^ මාච්, ලූක් (නොවැම්බර් 2008). කන්ටෙම්පරරි ෆාර් ලෙෆ්ට් පාටීස් ඉන් යුරප් (PDF). ඉන්ටර්නැෂනල් පොලිසි ඇනෑලිසිස්. pp. 3, 4, 5, 8, 13, 16, 20. ISBN 978-3-86872-000-6.
- ^ නිකෝලා, නීල්සන්. "ෆා-ලෙෆ්ට් සෙට් ෆෝ බිග් ගේන්ස් ඉන් යුරපියන් පාර්ලිමන්ට් ඉලෙක්ෂන්ස්". euobserver.
- ^ "ස්ටේට්මන්ට් ඔෆ් ද සෙන්ට්‍රල් කමිටි ඔෆ් ද කේකේඊ ඔන් ද ස්ටාන්ස් ඔෆ් ද කේකේඊ ඉන් ද ඊයූ පාර්ලිමන්ට්".
- ^ ප්‍රදේශයන්හී මන්ත්‍රණසභිකයෝ.