Jump to content

ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය

විකිපීඩියා වෙතින්
ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය

Κομμουνιστικό Κόμμα Ελλάδας
කොමිනිස්තිකෝ කෝමා එලාදස්
මහා ලේකම්දිමිත්‍රීස් කොත්සුම්බාස්
ආරම්භය17 නොවැම්බර් [පැ.මා. 4 නොවැම්බර්] 1918
මූලස්ථානය145 ලීව්ෆ්. ඉරාක්ලියෝ,
142 31 ඇතන්ස් (නී අයෝනියා), ග්‍රීසිය
පුවත්පතරීෂොස්පාස්ටිස්
සිසු පාර්ශවයපාන්ස්පොඩස්ටිකි
තරුණ පාර්ශවයග්‍රීසියේ කොමියුනිස්ට් තාරුණ්‍යය
වෘත්තිය සමිති පාර්ශවයසමස්ත-කම්කරු සටන්කාමී පෙරමුණ
මතවාදයකොමියුනිස්ට්වාදය
මාක්ස්වාදය–ලෙනින්වාදය[1]
යුරෝස්කෙප්ටිටිස්ම්[2]
දේශපාලන ආකල්පයඅන්ත-වාමාංශික[3][4]
ජාත්‍යන්තර අනුබැඳියකොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ජාත්‍යන්තර රැස්වීම
යුරෝපියානු අනුබැඳියකොමියුනිස්ට් සහ කම්කරු පක්ෂයන්හී ආරම්භණය
යුරෝපියානු පාර්ලිමේන්තු කණ්ඩායමනොන්-ඉන්ස්ක්‍රිට්ස්[5]
නිල වර්ණරතු
පාර්ලිමේන්තුව
15 / 300
යුරෝපියානු පාර්ලිමේන්තුව
2 / 21
ප්‍රදේශ[6]
31 / 725
වෙබ් අඩවිය
kke.gr/
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය (ග්‍රීක: Κομμουνιστικό Κόμμα Ελλάδας, කොමිනිස්තිකෝ කෝමා එලාදස්, කේකේඊ) යනු, ග්‍රීසියේ මාක්ස්වාදී–ලෙනින්වාදී දේශපාලන පක්ෂයකි. 1918 දී ග්‍රීසියේ සමාජවාදී කම්කරු පක්ෂය නමින් පිහිටුවා ඇති මෙය, ග්‍රීක දේශපාලන රංගභූමියෙහි පැරණිතම පක්ෂයයි.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Bollier, Sam (1 මැයි 2012). "අ ගයිඩ් ටු ග්‍රීසස් පොලිටිකල් පාර්ටීස්". අල් ජසීරා. http://www.aljazeera.com/indepth/features/2012/05/20125120322955327.html. 
  2. ^ ඩෝනායෝඩ, රේෂල් (11 මැයි 2012). "ලෙෆ්ටිස්ට් පාර්ටීස් රයිස් අපෙන්ඩ්ස් ග්‍රීක් පොලිටිකල් ඕඩර්". ද නිව්යොර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2012/05/12/world/europe/in-greece-leftist-party-syriza-upends-politics.html?pagewanted=all&_r=0. "On the spectrum, Syriza falls between the Greek Communist Party, which never broke with Moscow during the cold war and rejects the euro and the European Union..." 
  3. ^ මාච්, ලූක් (නොවැම්බර් 2008). කන්ටෙම්පරරි ෆාර් ලෙෆ්ට් පාටීස් ඉන් යුරප් (PDF). ඉන්ටර්නැෂනල් පොලිසි ඇනෑලිසිස්. pp. 3, 4, 5, 8, 13, 16, 20. ISBN 978-3-86872-000-6.
  4. ^ නිකෝලා, නීල්සන්. "ෆා-ලෙෆ්ට් සෙට් ෆෝ බිග් ගේන්ස් ඉන් යුරපියන් පාර්ලිමන්ට් ඉලෙක්ෂන්ස්". euobserver.
  5. ^ "ස්ටේට්මන්ට් ඔෆ් ද සෙන්ට්‍රල් කමිටි ඔෆ් ද කේකේඊ ඔන් ද ස්ටාන්ස් ඔෆ් ද කේකේඊ ඉන් ද ඊයූ පාර්ලිමන්ට්".
  6. ^ ප්‍රදේශයන්හී මන්ත්‍රණසභිකයෝ.