කෙටි කතා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කෙටි කථා බොහෝ විට කෙටි සිදුවීමක් අලලා නිර්මාණය වේ. එසේම මෙම කථාව පිටු 1/2 පටන් පිටු කිහිපය දක්වා දිවෙන්නට පිළිවන. කෙටි කාතාවක ඇති සුවිශේෂිම කරුණ එය අවසානය දක්වා පාඨකයා තුළ කුතුහලය ඇති කිරීමයි. බොහෝ දුරට පාඨකයා අනුමාන කරන දෙයට වඩා වෙනස් සිදුවීමක් කෙටිකතාව තුළ ඉදිරිපත් කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෙටි_කතා&oldid=391935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි