කුජදා
Appearance
(කුජ දින වෙතින් යළි-යොමු කරන ලදි)
කුජදා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
කුජ දින[1][2] එසේත් නැත්නම් කුජදා යනු සූර්ය දවසකි. සඳුදා සහ බුදදා අතර දවස වේ. කුජදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස බුදදා හිරු උදාව සමග අවසන වේ.
රාහු කාලය
[සංස්කරණය]මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 3:00 සිට 4:30 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.
ආශ්රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-09-26.
- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-19.
පූර්වප්‍රාප්තිකයා සඳුදා |
කුජදා | අනුප්‍රාප්තික බුදදා |