රිවිදා

විකිපීඩියා වෙතින්
රිවිදා

රිවිදා එසේත් නැත්නම් රිවි දින[1] (රිවිදින)[2] එසේත් නැත්නම් ඉරුදින[3] යනු සූර්ය දවසකි. ශනිදා සහ සඳුදා අතර දවස වේ. රිවිදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස සඳුදා හිරු උදාව සමග අවසන වේ.

රාහු කාලය[සංස්කරණය]

මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 4:30 සිට 6:00 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-01.
  2. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-17.
  3. "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-07.
පූර්වප්‍රාප්තිකයා
ශනිදා
රිවිදා අනුප්‍රාප්තික
සඳුදා
"https://si.wikipedia.org/w/index.php?title=රිවිදා&oldid=619269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි