කුජදා යනු සූර්ය දවසකි. සඳුදා සහ බුධදා අතර දවස වේ. කුජදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස බුදදා හිරු උදාව සමග අවසන වේ.
මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 3:00 සිට 4:30 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.