Jump to content

කුජදා

විකිපීඩියා වෙතින්
කුජදා

කුජ දින[1][2] එසේත් නැත්නම් කුජදා යනු සූර්ය දවසකි. සඳුදා සහ බුදදා අතර දවස වේ. කුජදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස බුදදා හිරු උදාව සමග අවසන වේ.

රාහු කාලය

[සංස්කරණය]

මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 3:00 සිට 4:30 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-09-26.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-19.
පූර්වප්‍රාප්තිකයා
සඳුදා
කුජදා අනුප්‍රාප්තික
බුදදා
"https://si.wikipedia.org/w/index.php?title=කුජදා&oldid=614096" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි