Jump to content

රාහු කාලය

විකිපීඩියා වෙතින්

ජ්‍යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.


දවස (සූර්ය දවස)රාහු කාලය ආරම්භයරාහු කාලය අවසානය
සඳුදා7:309:00
කුජදා3:004:30
බුදදා12:001:30
ගුරුදා1:303:00
සිකුරාදා10:3012:00
ශනිදා9:0010:30
රිවිදා4:306:00

ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

බාහිර යොමු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රාහු_කාලය&oldid=461363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි