කිම් සෝ-උන්

විකිපීඩියා වෙතින්
කිම් සෝ-උන්
2010 KBS නාට්‍ය සම්මාන උළෙලේදී සෝ-උන්
උපතසැප්තැම්බර් 6, 1989 (1989-09-06) (වයස 34)
නම්‍යංජු, දකුණු කොරියාව
ජාතිකත්වය දකුණු කොරියාව
අධ්‍යාපනයචුං-අං විශ්වවිද්‍යාලය - වේදිකා
රැකියාවනිළිය
සක්‍රීය වසර2004–වර්තමානය
නියෝජිතයා
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim So-eun
මැකූන්–‍රයිෂවර්Kim Soŭn

කිම් සෝ-උන් (උපත සැප්තැම්බර් 6, 1989) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. ඇය ජනප්‍රියත්වයට පත්වූයේ 2009 සුප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වූ බෝයිස් ඕවර් ෆ්ලවර්ස් තුළිනි.

රංගන දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය ඉංග්‍රීසි තේමාව කොරියානු තේමාව චරිතය
2004 Two Guys 투가이즈 කෙටි කොටසක්
2006 Family Matters 모두들, 괜찮아요?
ෆ්ලයි, ඩැඩී, ෆ්ලයි 플라이대디 Jang Da-mi
2007 The Show Must Go On 우아한 세계 Hee-soo
Someone Behind You 두 사람이다 Kim Ga-yeon
2014 Mourning Grave 소녀괴담 Se-hee
Entangled 현기증 Kkot-nip
2015 Sky Lantern 풍등
2020 Are We In Love? 사랑하고 있습니까 So-jung

රූපවාහිනී කතාමාලා[සංස්කරණය]

වර්ෂය ඉංග්‍රීසි තේමාව කොරියානු තේමාව චරිතය ජාලය
2005 Sisters of the Sea 자매바다 young Song Jung-hee
MBC
Sad Love Story 슬픈연가 young Park Hye-in
2006 Drama City "First Love" 드라마 시티 Jung-hee
KBS2
2007 Chosun Police season 1 별순검 Soo-hee
(guest, episode 9)
MBC Dramanet
2009 එම්ප්‍රස් චොන්චු 천추태후 ලාබාල හ්වංබෝ සූ
KBS2
බෝයිස් ඕවර් ෆ්ලවර්ස් 꽃보다 남자 චු ගා-උල්
He Who Can't Marry 결혼 못하는 남자 Jeong Yoo-jin
2010 Happiness in the Wind 바람 불어 좋은날 Kwon Oh-bok
2011 A Thousand Kisses 천번의 입맞춤 Woo Joo-mi
MBC
2012 Happy Ending 해피엔딩 Kim Eun-ha
jTBC
හෝර්ස් ඩොක්ටර් 마의 සුක්හ්වී කුමරිය
MBC
2014 Liar Game 라이어 게임 Nam Da-jung
tvN
2015 ද ස්කොලර් හූ වෝක්ස් ද නයිට් 밤을 걷는 선비 චෝයි හ්‍යේ-ර්යුං/
ලී මියුං-හී
MBC
2016–2017 Our Gap-soon 우리 갑순이 Shin Gap-soon
SBS
2017 Drama Special - You're Closer Than I Think 당신은 생각보다 가까이에 있다 Hong Tae-ra
KBS2
2018 Evergreen 그남자 오수 Seo Yoo-ri
OCN
2020 Love Is Annoying, but I Hate Being Lonely! 연애는 귀찮지만 외로운 건 싫어! Lee Na-Eun
MBC

Web-drama[සංස්කරණය]

Year English Title Korean Title Role Network
2012 Secret Angel 시크릿 엔젤 Angel L Sohu.com
2013 After School: Lucky or Not 방과 후 복불복 Kim So-eun Nate Hoppin,
BTV, T-store
2015 Falling for Challenge 도전에 반하다 Ban Ha-na Samsung group web drama
2016 Thumping Spike 2 두근두근 스파이크 2 Han Da-woon Sohu TV

Variety show[සංස්කරණය]

Year English Title Korean Title Network Notes
2012 Music and Lyrics 그 여자 작사 그 남자 작곡 MBC Music with Lee Junho
2013 Glitter 글리터 글리터 KBS W MC with Victoria Song
2014-2015 We Got Married Season 4 우리 결혼했어요 시즌4 MBC with Song Jae-rim
2017 Battle Trip 배틀트립 KBS2 Contestant (Episode 59-60) with Jo Bo-ah
2019 Wednesday Food Talk 수요미식회 O'live Panelist (Episode 204 - Present)

Music video[සංස්කරණය]

Year Song Title Korean Title Artist Co-star
2005 "Let's Separate" 헤어지자고 Yoon Gun
"Bye Bye Bye" Monday Kiz Monday Kiz
2009 "Bodyguard" 보디가드 SHINee Kim Bum, Boom
"Goodbye My Love" 잘가요 내사랑 8Eight Jeong Jinwoon, Jung Gyu-woon
2012 "First Love's Melody" 첫사랑의 멜로디 Acoustic Collabo Lee Hyun-woo
2013 "Spring Expectation" 봄에게 바라는 것 The Position

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දිෂ්ට කෘතිය ප්‍රතිඵලය
2009 එම්නෙට් ට්වෙන්ටීස් චොයිස් අවෝඩ්ස් සරාගී නවක තරුව බෝයිස් ඕවර් ෆ්ලවර්ස් නිර්දේශිත
අරිරං රූපවාහිනී 1000වන කථාංග දිනුම් ඇදීම හොඳම යුවළ සම්මානය (කිම් බුම් සමඟ) බෝයිස් ඕවර් ෆ්ලවර්ස් දිනාගති
කේබීඑස් නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය[1] බෝයිස් ඕවර් ෆ්ලවර්ස්,
හී හූ කාන්ට් මැරී,
එම්ප්‍රස් චොන්චු
දිනාගති
2010 කේබීඑස් නාට්‍ය සම්මාන විශිෂ්ට සම්මානය, දෛනික නාට්‍යයක නිළිය හැපිනස් ඉන් ද වර්ල්ඩ් නිර්දේශිත
2011 එම්බීසී නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය අ තවුසන්ඩ් කිසස් නිර්දේශිත
2012 එම්බීසී නාට්‍ය සම්මාන හොඳම නවක නිළිය හෝර්ස් ඩොක්ටර් දිනාගති
2014 කොරියන් වේව් සම්මාන ජනප්‍රිය සංස්කෘතික සම්මානය අදාළ නොවේ දිනාගති
එම්බීසී එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වසරේ නවක තරුව වී ගොට් මැරීඩ් දිනාගති
හොඳම නවක නිළිය නිර්දේශිත
හොඳම යුවළ සම්මානය (සොං ජේ-රිම් සමඟ) දිනාගති
2016 එස්බීඑස් නාට්‍ය සම්මාන විශේෂ රංගන සම්මානය, මාලා නාට්‍ය නිළිය අවර් ගප්-සූන් දිනාගති
හොඳම යුවළ සම්මානය (සොං ජේ-රිම් සමඟ) නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lim, Hye-seon (January 4, 2010). "Lee Byung-hun scores triple wins at KBS Acting Awards". 10Asia. සම්ප්‍රවේශය September 9, 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිම්_සෝ-උන්&oldid=542657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි