කාලිකා

විකිපීඩියා වෙතින්

කාලිකා (සංස්කෘත: कालिका) කාලි, ගෞරි රුද්‍රානි දේවිය ලෙස හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ පළමු වන බිරිඳයි. දේවී භාගවත පුරාණයට අනුව භුවනේශ්වරී දේවිය විසින් ශිව දෙවිඳුන්ගේ ශක්ති ස්වරූපය ලෙස ගෞරි/මහාකාලි දේවිය ලබා දුන්නාය.[1]එනමුදු පසුව ඇය ශිව දෙවිඳුන් අත් හැර දමන අතර සතී නම් මනුශ්‍ය ස්වරූපයෙන් නැවත ජන්මය ලැබුවාය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කාලිකා&oldid=591714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි