Jump to content

ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
ක්‍රෝකුස් නගර ශාලා ප්‍රහාරය
රුසියාවෙහි ත්‍රස්තවාදය සහ යුරෝපයෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදයහී කොටසකි
ගොනුව:Interior of Crocus Theater.jpg
ප්‍රහාරයෙන් පසුව ක්‍රෝකුස් නගර ශාලා අභ්‍යන්තරය
Map
Map
ස්ථානයක්‍රෝකුස් නගර ශාලාව, ක්‍රස්නාග්‍රොස්ක්, මොස්කව් ඕබ්ලස්ට්, රුසියාව
ඛණ්ඩාංක55°49′33″N 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028ඛණ්ඩාංක: 55°49′33″N 37°23′25″E / 55.82583°N 37.39028°E / 55.82583; 37.39028
දිනය22 මාර්තු 2024; මාස 8 ක් පෙර (2024-03-22)
20:00 MSK (UTC+3)
ප්‍රහාර මාදිලිය
මරණ133+[1]
තුවාලකරුවන්145+[2]
ප්‍රහාරකයෝඉස්ලාමීය රාජ්‍යය – කොරෝසෝන් පළාත (වගකීම භාරගෙන ඇත)[3][4]
යුක්‍රේනය (රුසියානු චෝදනා)[5]
සහභාගිවූ සංඛ්‍යාව4[6][7]
චේතනාවනොදනී

මොස්කව්හී බස්නාහිර කෙළවරෙහි පිහිටි රුසියානු නගරයක් වන ක්‍රස්නාගොස්ක්හී සංගීතය සඳහා රැස් වන ස්ථානයක් වන ක්‍රෝකුස් නගර ශාලාවෙහි 2024 මාර්තු 22 දින, 20:00 MSK (UTC+3) පමණ සංවිධානාත්මක ප්‍රහාරයක් සිදුවිය. තුවක්කුකරුවන් කිහිපදෙනෙක් විසින් එම ස්ථානයෙහි රැස්ව සිටි ජනයා වෙත බහුජන වෙඩිප්‍රහාරයක් එල්ල කල අතර එම ස්ථානයෙහි අටවා තිබුණු ප්‍රදාහක උපකරණයක් පුපුරවා හරින ලදි.[8] මෙම ප්‍රහාරය විසින් අවම වශයෙන් ජනයා 133 මරා දැමුණු අතර,[9] 145 ට වඩා තුවාල කරන ලද අතර, 2004 වසරෙහිදී සිදුවූ බෙස්ලන් පාසල් වටලෑමට පසුව සිදුවූ බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙසින් සැලකෙයි.[10][11]

  1. ^ "ඩෙත් ටෝල් රයිසර්ස් ටු 133 ඉන් රෂියා කොන්සර්ට් හෝල් ඇටෑක්, 11 ගන්මන් ඇරෙස්ටඩ්: වට් වී නෝ සෝ ෆා". නිවුස්18. 23 මාර්තු 2024. https://www.news18.com/world/death-toll-rises-to-115-in-russia-concert-hall-attack-11-gunmen-arrested-what-we-know-so-far-8826338.html. 
  2. ^ "145 පීපල් ඉන්ජර්ඩ් ඉන් ඇටෑක්, සේස් මොස්කව් හෙල්ත් මිනිස්ට්‍රි". ද ගාඩියන්. 22 මාර්තු 2024. https://www.theguardian.com/world/live/2024/mar/22/moscow-concert-attack-crocus-city-hall-shooting-russia-live-updates?filterKeyEvents=false&page=with:block-65fdfe758f08214a64619d4a#block-65fdfe758f08214a64619d4a. 
  3. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; isisk නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; U.S. confirmation නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ^ Quillen, Stephen. "Arrests made as death toll from Moscow concert hall attack rises to 115". Al Jazeera (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-23.
  6. ^ "Директор ФСБ доложил Президенту о задержании террористов, участвовавших в атаке на «Крокус Сити Холл»". kremlin.ru (රුසියානු බසින්). 2024-03-23. 23 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2024-03-23.
  7. ^ "Moscow attack: Gunmen kill dozens at Crocus City Hall in Moscow". BBC. 23 March 2024. 22 March 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 March 2024.
  8. ^ "ඉස්ලමික් ස්ටේට් ගෘෘප් ක්ලේම්ස් රෙස්පොන්සිබිලිටි ෆො මොස්කව් ඇටෑක් ඉන් අ ස්ටේට්මන්ට් පෝස්ටඩ් ඔන් සෝෂල් මීඩියා". ඒබීසී නිවුස් (ඉංග්‍රීසි බසින්). දි එසෝෂියේටඩ් ප්‍රෙස්. 22 මාර්තු 2024. 22 මාර්තු 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 මාර්තු 2024.
  9. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; :9 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. ^ සිං, මාන්වි (22 මාර්තු 2024). "145 පීපල් ඉන්ජර්ඩ් ඉන් ඇටෑක්, සේස් මොස්කව් හෙල්ත් මිනිස්ට්‍රි" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/world/live/2024/mar/22/moscow-concert-attack-crocus-city-hall-shooting-russia-live-updates?CMP=share_btn_url&page=with%3Ablock-65fdfe758f08214a64619d4a#block-65fdfe758f08214a64619d4a. 
  11. ^ බෙනට්ස්, මාක් (22 මාර්තු 2024). "මොස්කව් ටෙරර් ඇටෑක්: 62 පීපල් කිල්ඩ් ඇන්ඩ් කොන්සර්ට් හෝල් ඔන් ෆයර්" (en බසින්). ද ටයිම්ස්. . https://www.thetimes.co.uk/article/russia-moscow-attack-concert-hall-death-toll-rfk3lb0q9.