බෝම්බ

විකිපීඩියා වෙතින්
(බෝම්බය වෙතින් යළි-යොමු කරන ලදි)
ලෝකයේ දෙවන විශාලතම සාම්ප්‍රදායික බෝම්බය වන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදිත මැසිව් ඕර්ඩිනනස් එයාර් බ්ලාස්ට් (MOAB) බෝම්බයයි.

බෝම්බයක් (ඉංග්‍රීසි:  bomb) යනු ක්ෂණිකව ශක්තිය උත්පාදනය කොට මුදාහරින උපාංගයකි. පිපිරුම බිහිසුණු විනාශකාරී කම්පන තරංගයක් ඇති කරයි. පිපුරුම් අරයේ ඇති වස්තූන්ට හා මිනිසුන්ට කම්පන තරංගයෙන් හා යාන්ත්රියක ඝට්ටන අංශු මාත්රරයන්ගෙන් හෝ අවට පවතින පිපිරුමෙන් ප්රංචාරණය වන වස්තූන් නිසා විනාශයන් හා තුවාල සිදු වේ. සම්මත හා අසම්මත යුධ කටයුතු වලදී ශත වර්ෂ ගණනාවක් තිස්සේ බෝම්බ යොදා ගෙන ඇත. සාමාන්යා ඉන්ධන වලට වඩා න්යවෂ්ටික ආයුධ හැරුණු විට වෙනත් බෝම්බ වල වැඩි ශක්තියක් අඩංගු නොවේ.

Bomb යන වචනය ග්‍රීක තේරුම දෝංකාරය යන්න ට සමාන ය.

බෝම්බ ප්රනථම හා අග්ර තම ආයුධ වේ. සිවිල් කටයුතු සදහා භාවිතා කරන පුපුරණ ද්රයව්යණ වලට බෝම්බ යන නම භාවිතා නොවේ. උදා - ඉදිකිරීම් හා කැණීම් එසේ නමුත් ඒවා භාවිතා කරන අය ඇතැම් විට ඒවා බෝම්බ ලෙසද හදුන්වයි. යුධ මය පුපුරණ ද්‍රව්‍ය බොහෝමයක් බෝම්බ ලෙස හැදින්වෙන්නේ නැත. ගුවනින් දමන ලද බල රහිත පුපුරන ආයුධ වලට බෝම්බ යන නම යුධ කටයුතු වලදී භාවිතා වන අතර ගුවන් හා නාවික හමුදා මගින් බොහෝ විට භාවිතා වේ. ග්රේකනේඩ, ෂේල්, Depth Charges, Warheads (බිම් බෝම්බ හා මිසයිල වල) යන පද වෙනත් යුධ පුපුරණ ද්රවවය සදහා භාවිතා වේ.

සිවිල් හා යුධ බෝම්බ අතර වෙනස විශේෂඥයන් විසින් සාමාන්ය යෙන් වටහා ගනී. යුධ බෝම්බ මහා පරිමාණ ආයුධ වන අතර සම්මත සංඝටක වලින් සම්මත සැලසුමකට අනුව ගොඩ නංවා වර්ධනය කොට සම්මත ක්රසමයකට භාවිතා කරයි. මෙයින් පරස් පරව සිවිල් බෝම්බ සාමාන්යනයෙන් මහජනතාව විසින් නිපද වන අතර රසායනික ස්ථායිතාවය හා බලමට්ටම් අනුව විචලනය වන පුපුරන ද්රනවය භාවිතා කරමින් සැළසුම් ඕනෑ තරම් සිදු කළ හැක. විවිධාකාරයෙන් භාවිතා වන නිසා ඒවා සාමාන්යරයෙන් අනුප්රාමදිත පුපුරණ ද්රකව්ය. (IED) නම් වේ.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බෝම්බ&oldid=567247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි