පළමුවන සහශ්‍රවර්ෂය යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, ක්‍රිව 1, ජනවාරි 1 දිනයෙන් ඇරඹී, ක්‍රිව 1000, දෙසැම්බර් 31 දිනයෙන් නිමවූ කාල පරිච්ඡේදයයි.