Jump to content

ක්‍රිස්තු පූර්ව 460

විකිපීඩියා වෙතින්
(ක්‍රිපූ 460 වෙතින් යළි-යොමු කරන ලදි)
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  6 වන සියවසක්‍රිපූ  5 වන සියවසක්‍රිපූ  4 වන සියවස
දශක: ක්‍රිපූ  490ගණන්  ක්‍රිපූ  480ගණන්  ක්‍රිපූ  470ගණන්  – ක්‍රිපූ  460ගණන් –  ක්‍රිපූ  450ගණන්  ක්‍රිපූ  440ගණන්  ක්‍රිපූ  430ගණන්
වසර: ක්‍රිපූ  463 ක්‍රිපූ  462 ක්‍රිපූ  461ක්‍රිපූ  460ක්‍රිපූ  459 ක්‍රිපූ  458 ක්‍රිපූ  457
ක්‍රිස්තු පූර්ව 460 වසර මාතෘකා අනුව
දේශපාලනය
රාජ්‍ය නායකයෝස්වෛරී රාජ්‍ය
උපත් සහ මරණ ප්‍රවර්ග
උපත්මරණ
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග
සංස්ථාපනයන්විසංස්ථාපනයන්

Lua දෝෂය: Invalid number -459.

ක්‍රිපූ 460 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, පොප්ලිකෝලාගේ සහ සබීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 294 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 460 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්තු_පූර්ව_460&oldid=623747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි