කර්කටක නිවර්තනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කර්කටක නිවර්තනය යනු පෘථිවියේ ඉහලින්ම පිහිටි දේශාංශයයි.[සංස්කරණය]

එනම්, 23° 26' 22" (23.4394°) හරහා ගමන් කරන දේශාංශයයි. පෘථිවියේ අංශක 23.5ක ඇලය නිසා පෘථිවියේ උත්තරාර්ධගෝලය උපරිමයෙන් සූර්‍යයා දෙසට ඇලවීම නිසා, ජූනි මාසයේදී මෙම දේශාංශය හරහා ගමන් කරන රටවල්වල දහවල් 12ට හිස්මුදුනෙහි සූර්‍යයා දිස්විය හැකි වේ. මකර නිවර්තනය පෘථිවියේ පහතින්ම පිහිටි දේශාංශය වේ.

කර්කටක නිවර්තනය දැක්වෙන ලෝක සිතියම

ඛණ්ඩාංක: 23°26′22″N 0°0′0″W / 23.43944°N -0.00000°E / 23.43944; -0.00000 (Tropic of Cancer)

"https://si.wikipedia.org/w/index.php?title=කර්කටක_නිවර්තනය&oldid=488384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි