Jump to content

සාකච්ඡාව:කර්කටක නිවර්තනය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

කර්කටක නිවර්තනය යනු පෘථිවියේ ඉහලින්ම පිහිටි දේශාංශයයි. එනම්, 23° 26' 22" (23.4394°) හරහා ගමන් කරන දේශාංශයයි. පෘථිවියේ අංශක 23.5ක ඇලය නිසා පෘථිවියේ උත්තරාර්ධගෝලය උපරිමයෙන් සූර්‍යයා දෙසට ඇලවීම නිසා, ජූනි මාසයේදී මෙම දේශාංශය හරහා ගමන් කරන රටවල්වල දහවල් 12ට හිස්මුදුනෙහි සූර්‍යයා දිස්විය හැකි වේ. මකර නිවර්තනය පෘථිවියේ පහතින්ම පිහිටි දේශාංශය වේ.

Start a discussion about කර්කටක නිවර්තනය

Start a discussion