කන්ථක

විකිපීඩියා වෙතින්

thumbnail|දකුණ|ගිහිගෙයින් නික්මුනු සිද්ධාර්ථ කුමරු හිස මුඩු කරද්දී ඡන්න ඇමති සහ කන්ථක අසු පසෙකින් සිටී කන්ථක ( පාලියෙන් සහ සංස්කෘතයෙන්) (ක්‍රිපූ 6වන සියවස, ඉන්දියාවේ බිහාරයේ සහ උත්තර් ප්‍රදේශ්හී ) රියන් දහඅටක් පමණ දිග ජනප්‍රිය ධවල අශ්වයෙක් වූ අතර, පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත්වූ සිද්ධාර්ථ කුමරු කුමරුන්ගේ රාජකීය සේවකයා විය. බෞද්ධ පෙළ පොත්හී විස්තර කෙරෙන අන්දමට, ඔහු විසින් ලෞකීක ජීවිතය නිෂ්ක්‍රමණය කිරීමට පෙර සියළු ප්‍රධාන කටයුතු වලදී සිද්ධාර්ථ කුමරුන් විසින් කන්ථක භාවිතා කර ඇත. සිද්ධාර්ථ කුමරුන්ගේ නිෂ්ක්‍රමණයද හා සමගින් කන්ථක හද පැලී මිය ගොස් ඇත.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. මලලසේකර, ජී. පී. (1996). එන්සයික්ලෆීඩියා ඔෆ් බුඩිසම්. ශ්‍රී ලංකා රජය.
"https://si.wikipedia.org/w/index.php?title=කන්ථක&oldid=440499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි