ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු විභාගය

විකිපීඩියා වෙතින්
රාජ්‍යය එරෙහි ඔස්කා පිස්ටෝරියස්
ප්‍රිටෝරියාහී පැලස් ඔෆ් ජස්ටිස්
අධිකරණයප්‍රිටෝරියාහී දකුණු අප්‍රිකානු මහාධිකරණයෙහි ෂවුටෙන් කොට්ඨාශය
තීරණය කිරීම12 සැප්තැම්බර් 2014 (2014-09-12)
ප්‍රතිලේඛන(ය)නඩු තීන්දුව
නඩු විභාග ඉතිහාසය
ආශ්‍රිත ක්‍රියා(ව)මල්ටිචොයිස් (ස්වාම්‍ය) සමාගම සහ අනෙකුන් එරෙහි ජාතික අභිචෝදන අධිකාරිය සහ තවෙකෙක් [2014] ZAGPPHC 37, මහාධිකරණය – ෂවුටෙන්, ප්‍රිටෝරියා (දකුණු අප්‍රිකාව) (උසාවියෙහි කටයුතු විද්‍යුත් ප්‍රචාරණය)
අධිකරණ සමන්විතය
විනිශ්වය කරන විනිසුරු(වෝ)තොකෝසීල මාසිපා


රීව ස්ටීන්කම්ප් ඝාතනය සහ තුවක්කු-සම්බන්ධ චෝදනා තිහිපයක් සඳහා, ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු විභාගය (රාජ්‍යය එරෙහි ඔස්කා පිස්ටෝරියස්)[1][2] 2014 මාර්තු 3 දිනදී ප්‍රිටෝරියාහී දකුණු අප්‍රිකානු මහාධිකරණයෙහිදී විභාගය ඇරඹුනි. 2014 සැප්තැම්බර් 11–12 දිනවලදී, විනිසුරු තොකෝසීල මාසිපා විසින් තීන්දු කලේ, මිනීමැරුම සඳහා පිස්ටෝරියස් වරදකරු නොවන මුත්, ස්ටීන්කම්ප් සාපරාධී මනුෂ්‍යඝාතනය සහ භොජනාගාරයක් කුලදී ගිනිඅවියක් හා සමගින් අනවධානී ලෙස අන්තරායකාරී හැසිරීම පිළිබඳ වරදකරු වන බවයි. [3][4] දඞුවම් ප්‍රකාශයට පත් කිරීම ඔක්තොම්බර් 13 දිනට නියම කරමින් නඩු විභාගය කල් තබන ලදි. මෙ අනුව ඔහුට වසාර 5 ක සිර දඩුවමක් ඔක්තොම්බර් 21 වෙනි දින අඩිකරණය මගින් නියම කරන ලදි.

පිස්ටෝරියස් යනු, පැරාඔලිම්පික් ක්‍රීඩා තරග ගණනක් සහ 2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ඇතුළුව, උසස් තලයෙහි ක්‍රීඩාවෙහි යෙදුනු ආබාධිත මලල ක්‍රීඩකයෙක් වශයෙන් අවධානයට පාත්‍රවූ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ධාවකයෙකි. නිරූපිකාවක්වූ ස්ටීන්කම්ප් ඔහුගේ පෙම්වතිය වූවාය. 2013 පෙබරවාරි 14 දින හිමිදිරි උදයෙහි, ඔහුගේ ප්‍රිටෝරියා නිවසෙහිදී, පිස්ටෝරියස් විසින් වෙඩි තබා ස්ටීන්කම්ප් ඝාතනය කරනු ලැබිණි.[5][6][7] ඔහු විසින් ස්ටීන්කම්ප් හට වෙඩි තැබූ බව පිස්ටෝරියස් පිළිගත් මුත්, පැවසුවේ ඔහු විසින් ඇය අනවසර ඇතුළුවන්නකු ලෙසින් වරදවා වටහා ගත් බවයි.[8] පොලිස් අත්අඩංගුවට ගන්නා ලද පිස්ටෝරියස්හට, 2013 පෙබරවාරි 15 දිනදී ප්‍රිටෝරියා අධිකරණයකදී මනුෂ්‍ය ඝාතනය සිදු කල බවට විධිමත් ලෙසින් චෝදනා එල්ල කෙරිණි.[9][10][11]

2021 නොවැම්බරයේදී, දකුණු අප්‍රිකානු බන්ධනාගාර බලධාරීන් ඔහුගේ පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ඔස්කාර් පිස්ටෝරියස්ගේ සමාව සලකා බැලීම සඳහා පළමු ක්‍රියා පටිපාටි පියවර දියත් කළේය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඉන් ද ෆයිනල් රෝල් ඉන් ද හයි කෝට් ඔෆ් සවුත් ඇෆ්රිකා (ෂවුටෙන් ඩිවිෂන් ඔෆ් ද හයි කෝට්, ප්‍රිටෝරියා) දිස් 3ර්ඩ් ඩේ ඔෆ් මාච් 2014" (PDF). SAFLII. 9 මාර්තු 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 මාර්තු 2014.
  2. "INFOGRAPHIC: ද ස්ටේට් වර්සස් ඔස්කා පිස්ටෝරියස්". News24. 2 මාර්තු 2014. Archived from the original on 11 මාර්තු 2014. http://web.archive.org/web/20140311181224/http://www.news24.com/Multimedia/South-Africa/INFOGRAPHIC-The-State-vs-Oscar-Pistorius-20140302. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 මාර්තු 2014. 
  3. ජර්මේනර්, ෂේන් (12 සැප්තැම්බර් 2014). "ඔස්කා: ද වර්ඩික්ට් ඊස් ඉන්". ද ස්ටාර්. Archived from the original on 13 සැප්තැම්බර් 2014. http://www.iol.co.za/news/crime-courts/oscar-the-verdict-is-in-1.1749921#.VBK0QcKSyyg. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2014. "(සිංහල) (බ්‍රහස්පතින්දා, විනිසුරු තොකෝසීල මාසිපා විසින් දක්වා සිටියේ, සෘජු චේතනාව හෝ සාමාන්‍ය මිනිමැරීමේ චේතනාව සමගින් මිනීමැරීම (ඩෝලුස් ඉවෙන්ටුවාලිස්) සඳහා පිස්ටෝරියස් වරදකරු නොවනු ඇති බවයි. අධිකරණයෙහි ඒකමතික තීරණය ලෙසින් සිකුරාදා උදෑසන ඇය නියම කලේ, ස්ටීන්කම්ප්ට වෙඩි තැබීම පිළිබඳව පිස්ටෝරියස් නොසැලකිලිමත්වූ බවයි. එබැවින්, ඔහු සාපරාධී මනුෂ්‍යඝාතනයට වරදකරු වූ බවයි.) On Thursday, Judge Thokosile Masipa indicated that Pistorius would not be found guilty of murder with direct intent or common murder (dolus eventualis). She ruled on Friday morning that the court's unanimous decision was that Pistorius was negligent for firing on Steenkamp. Thus, he was found guilty of culpable homicide." 
  4. "එන්පීඒ රිඇක්ට්ස් ටු පිස්ටෝරියස් ජජ්මන්ට්". දකුණු අප්‍රිකානු රජයේ ප්‍රවෘත්ති කාර්යාංශය. 12 සැප්තැම්බර් 2014. Archived from the original on 14 සැප්තැම්බර් 2014. http://www.sanews.gov.za/south-africa/npa-reacts-pistorius-judgment. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 සැප්තැම්බර් 2014. "(සිංහල) (සිකුරාදා ඇයගේ තීන්දුවෙහිදී , විනිසුරු තොකෝසීල මාසිපා විසින් පැරාඔලිම්පියානුවා සාපරාධී මනුෂ්‍යඝාතනයට වරදකරු බවට තීන්දු කලාය. ආපනශාලවකදී වෙඩි තැබීමක් සිදුවූ පසුව අනවධානී ලෙස හැසිරීම තුලින් ජනයා සහ දේපොළ අන්තරායකාරී කල බවටද පිස්ටෝරියස් වරදකරු බවට ඇය තීරණය කලාය.) In her ruling on Friday, Judge Thokozile Masipa instead found the Paralympian guilty of culpable homicide. She also found Pistorius guilty of reckless endangerment of people and property after a gunshot went off in a restaurant." 
  5. "ඉන් ෆුල්: පිස්ටෝරියසස් ඇෆිඩවිට් ටු කෝට්". සීඑන්එන්. 21 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 27 මාර්තු 2013.
  6. ""බ්ලේඩ් රනර්" පිස්ටෝරියස් චාර්ජ්ඩ් විත් මර්ඩරිං ගර්ල්ෆ්‍රෙන්ඩ්". රොයිටර්ස්. ලන්ඩනය. 14 පෙබරවාරි 2013. http://www.reuters.com/article/2013/02/14/us-safrica-pistorius-idUSBRE91D0AE20130214. 
  7. බෙනට්, ලූසි (14 පෙබරවාරි 2013). "පැරාඔලිම්පියන් ඔස්කා පිස්ටෝරියස් චාර්ජ්ඩ් විත් මර්ඩර්". ද නිව් සීලන්ඩ් හෙරල්ඩ්. http://www.nzherald.co.nz/world/news/article.cfm?c_id=2&objectid=10865508. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BdlivePlea නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. ඩෝලන්, ඩේවිඩ් (15 පෙබරවාරි 2013). "බ්ලේඩ් රනර් පිස්ටෝරියස් සොබ්ස් ඉන් කෝට් ආෆ්ටර් මර්ඩර් චාජ්". රොයිටර්ස්. http://www.reuters.com/article/2013/02/15/safrica-pistorius-idUSL5N0BF1J120130215. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  10. හාඩිං, ඇන්ඩෲ (15 පෙබරවාරි 2013). "ඔස්කා පිස්ටෝරියස් වීප්ස් ඈස් කෝට් හියර්ස් මර්ඩර් චාජ්". බීබීසී. http://www.bbc.co.uk/news/world-africa-21467359. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  11. ටොල්සි, නිරෙන් (15 පෙබරවාරි 2013). "පිස්ටෝරියස් 'ඉන්ටෙන්ෂනලි ෂොට් ඇන්ඩ් කිල්ඩ් ස්ටීන්කම්ප්'". මේල් ඇන්ඩ් ගාඩියන්. http://mg.co.za/article/2013-02-15-pistorius-intentionally-shot-and-killed-steenkamp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013.