රීව ස්ටීන්කම්ප්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| රීව ස්ටීන්කම්ප් | |
|---|---|
කැපෑසිටි රිලේෂන්ස් වෙතින් 2013 පෙබරවාරි දිනදී නිකුත් කෙරුණු දාතම නොමැති අත් පත්‍රිකාවක ස්ටීන්කම්ප් පෙනී සිටි අයුරු
|
|
| උපත | 19 අගෝස්තු 1983 කේප් ටවුන්, දකුණු අප්‍රිකාව |
| මරණය | 14 පෙබරවාරි 2013 (වයස 29) ප්‍රිටෝරියා, දකුණු අප්‍රිකාව |
|
මරණයට හේතුව
|
වෙඩිතැබීම් තුවාල |
| වෘත්තිය | නිරූපිකාව, අධිනෛතික වෘත්තිකයා |
| සක්‍රීය වසර | 1997–2013 |
| නිරූපක තොරතුරු | |
| උස | 1.71 මී (5 අඩි 71⁄2 අඟ)[1] |
| හිසකෙස් වර්ණය | ලා පැහැ[1] |
| ඇස් වර්ණය | නිල්/කොළ[1] |
| කළමනාකරු | අයිස් මොඩල් මැනේජ්මන්ට් [1] ප්‍රකාශනඥ: සරිට් ටොම්ලින්සන් (කැපෑසිටි රිලේෂන්ස්)[2] |
රීව රෙබෙකා ස්ටීන්කම්ප් (19 අගෝස්තු 1983 – 14 පෙබරවාරි 2013) යනු දකුණු අප්‍රිකානු නිරූපිකාවක් වූවාය.[3] එකල ඇය හා සමග සබඳතාවයක සිටි, ඔලිම්පික් සහ පැරාඔලිම්පික් මලල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් ඇය වෙඩිතබා ඝාතනය කෙරිණි.[4][5] 2014 සැප්තැම්බර් 14 දිනදී, සාපරාධී මනුෂ්‍යඝාතනයට ඔහු වරදකරු කරනු ලැබිණි.[6]
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
- ↑ 1.0 1.1 1.2 1.3 රීව ස්ටීන්කම්ප් පෝර්ට්ෆෝලියෝ. අයිස් මොඩල් මැනේජ්මන්ට්. Archived from the original on 28 පෙබරවාරි 2013. Retrieved 27 අප්‍රේල් 2014.
- ↑ රීව ස්ටීන්කම්ප්: ඔස්කා පිස්ටෝරියසස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. බීබීසී නිවුස් ඇෆ්රිකා (බීබීසී). 14 පෙබරවාරි 2013. Retrieved 26 පෙබරවාරි 2013.
- ↑ හෝම්ස්, තාලියා; මාෂල්, රෝඩ් (14 පෙබරවාරි 2013). "ඔස්කා පිස්ටෝරියස් ෂූටිං: හූ ඊස් රීව ස්ටීන්කම්ප්?". මේල් ඇන්ඩ් ගාඩියන්. http://mg.co.za/article/2013-02-14-who-is-reeva-steenkamp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 පෙබරවාරි 2013.
- ↑ ඇලෙක්සැන්ඩ්‍රා ටොපිං ඇන්ඩ් ඒජන්සීස් (14 පෙබරවාරි 2013). ඔස්කා පිස්ටෝරියස් චාජ්ඩ් විත් මර්ඩර් ආෆ්ටර් ගර්ල්ෆ්‍රෙන්ඩ් ෂොට් ඩෙඩ්. ද ගාඩියන්. Retrieved 15 පෙබරවාරි 2013.
- ↑ "ඔස්කා පිස්ටෝරියසස් ඇෆිඩවිට් හයිලයිට්ස්". News24. 19 පෙබරවාරි 2013. http://www.news24.com/SouthAfrica/News/Oscar-Pistoriuss-full-affidavit-20130219. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 පෙබරවාරි 2013.
- ↑ ජර්මනෙර්, ෂේන් (12 සැප්තැම්බර්). "ඔස්කා: ද වර්ඩික්ට් ඊස් ඉන්". ද ස්ටාර්. http://www.iol.co.za/news/crime-courts/oscar-the-verdict-is-in-1.1749921#.VBK0QcKSyyg. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 සැප්තැම්බර් 2014.