සාපරාධී මනුෂ්‍යඝාතනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාපරාධී මනුෂ්‍යඝාතනය යනු, ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලයේ විවිධ අධිකරණ බලප්‍රදේශ විසින් එම වරද අර්ථදක්වා ඇති පරිදී, මරාදැමීමේ චේතනාව සහිතව හෝ රහිතව හෝ, පුද්ගලයෙකු නීති විරෝධී ලෙසින් මරා දැමීම සම්බන්ධ වන්නාවූ, විශේෂිත වරදකි. එංගලන්තය විසින් හෝ පසුව එක්සත් රාජධානිය විසින් හෝ පාලනය කරනු ලැබීම තුලදී සංස්ථාපනය කරනු ලැබූ හෝ ආභාෂය ලැබූ හෝ අධිකරණ පද්ධතීන් සඳහා, මෙම වරද සඳහා නම ආශ්‍රිත වන්නේ ස්කොට්ලන්ත නීතියට මිස ඉංග්‍රීසි නීතියට නොවේ.

අධිකරණ බලප්‍රදේශ[සංස්කරණය කරන්න]

පහත අධිකරණ බලප්‍රදේශයන්හී "සාපරාධී මනුෂ්‍යඝාතනය" වරද දක්නට ලැබේ; වරදෙහි විස්තරයෙහි දේශීය අනුවාදය, තිබෙන තන්හී දක්වා ඇත:

දකුණු අප්‍රිකාව[සංස්කරණය කරන්න]

(දකුණු අප්‍රිකානු නීතිය තුල) "සාපරාධී මනුෂ්‍යඝාතනය" සරල ලෙසින් අර්ථ දක්වා ඇත්තේ "නීතිවිරෝධී සා නොසැලිකිලිමත් ලෙසින් මනුෂ්‍යයෙක් මරා දැමීම" ලෙසිනි.[1]

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

අධෝසටහන්[සංස්කරණය කරන්න]

අංකන[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සාපරාධී_මනුෂ්‍යඝාතනය&oldid=315378" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි