ඔස්කා පිස්ටෝරියස්
දකුණු කොරියාවේ, ඩියගෝ පුරවරයේදී පැවති, 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී, පිස්ටෝරියස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අපනාම(ය) | බ්ලේඩ් රනර්; පා අහිමි වේගවත්ම මිනිසා; "ඔස්" පිස්ටෝරියස්[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 22 නොවැම්බර් 1986 Sandton, Johannesburg, Transvaal Province, South Africa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උගත් ශාස්ත්‍රාලය | ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලය (උපාධිය සමත් නොවීය) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 1.84 මී (6 අඩි 1⁄2 අඟ) විකාලාංග අනුබද්ධිතය සමගින් [2] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| බර | 80.6 kg (178 lb) (2007)[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෙබ් අඩවිය | www.oscarpistorius.com | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රීඩාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| රට | දකුණු අප්‍රිකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රීඩාව | දිවීම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉසව්(ව) | කෙටි දුර දිවීම (100, 200, 400 මී) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මස්තකප්‍රාප්තීන් සහ අභිධානයන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ලෝක අවසන් තරග | 2005 පැරාඔලිම්පික් ලෝක කුසලාන: 100 මී (T44) – රන්; 200 මී (T44) – රන් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික අවසන් තරග | 2007 දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය: 400 මී (T44) – රන් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පැරාඔලිම්පික් අවසන් තරග | 2004 Summer Paralympics: 100 m (T44) – Bronze; 200 m (T44) – Gold 2008 Summer Paralympics: 100 m (T44) – Gold, 200 m (T44) – Gold; 400 m (T44) – Gold | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ඉහළතම ලෝක අනුස්ථිතිය | 100 m: 1st (2008)[4] 200 m: 1st (2008)[5] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික විශිෂ්ටය (න්) | 100 m (T44): 10.91 s (2007, WR)[7] 200 m (T44): 21.30 s (2012, WR)[8] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
පදක්කම් වාර්තාව
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 6 සැප්තැම්බර් 2012 දිනදී යාවත්කාල කෙරිණි. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඔස්කා ලෙනාඩ් කාල් පිස්ටෝරියස් (උපත 22 නොවැම්බර් 1986) යනු දකුණු අප්‍රිකානු කෙටි දුර ධාවකයෙකි. ඔහු මාස 11 වන විට, ඔහුගේ පාද දෙකම, දණහිසෙන් පහළ අංගඡේදනය කර ඇති මුත්, දණහිසෙන්-පහළ තනි අංගඡේදන සහ ශක්‍ය-කායැති මලල ක්‍රීඩකයන් සඳහා වන තරග ඉසව් වලදී ඔහු තරග වදියි.
පැරාඔලිම්පියානු ශූරයෙක් වූ පසුව, ශක්‍ය-කායැති ජාත්‍යන්තර තරගවලට ඇතුළුවීමට පිස්ටෝරියස් යත්න දැරුවේ, IAAF සංවිධානයෙහි අනවරත විරුද්ධතා මධ්‍යයෙහි සහ ඔහුගේ කෘත්‍රිම ගාත්‍ර විසින් අයුතු වාසියක් ලබා දෙනු ඇතැයි චෝදනාව මධ්‍යයෙහිය. අත්‍යන්තයෙහිදී නීතිමය අරගලයෙන් පිස්ටෝරියස් ජය ගත්තේය. 2011 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී, ශක්‍ය-කායැති ලෝක ජවන පදක්කමක් දිනාගත් පළමු අංගඡේදිතයා වීමට පිස්ටෝරියස් සමත් විය. 2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී, පිරිමි මීටර 400 සහ 4 × මීටර 400 කඩින්කඩ දිවීම තරග වලට ඔහු සහභාගීවීමත් හා සමගම,ඔලිම්පික් තරගවලට සහභාගී වූ පළමු පාද-දෙකම අංගඡේදිතයා වීමට පිස්ටෝරියස් සමත් විය. 2021 නොවැම්බරයේදී, දකුණු අප්‍රිකානු බන්ධනාගාර බලධාරීන් ඔහුගේ පෙම්වතිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ඔස්කාර් පිස්ටෝරියස්ගේ සමාව සලකා බැලීම සඳහා පළමු ක්‍රියා පටිපාටි පියවර දියත් කළේය.
සටහන්
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;wwනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Leicesterනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Wiredනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;IWASF 100m 2008නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;IWASF 200m 2008නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ World wide ranking: T44 male 400 2008, International Wheelchair and Amputee Sports Federation, http://athletics.iwasf.com/, ප්‍රතිෂ්ඨාපනය 24 September 2014
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;News24: 100m World Recordනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Telegraph20120901නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;PB4507නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි