ඔරු අඩාර් ලව්

විකිපීඩියා වෙතින්
ඔරු අඩාර් ලව්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඕමාර් ලුලු
රචනයසාරන්ග් ජයප්‍රකාශ්
ලිජෝ පනාදන් (දෙබස්)
තිර රචනයසාරන්ග් ජයප්‍රකාශ්, ලිජෝ පනාදන්
කතාවස්තුවඕමාර් ලුලු
නිශ්පාදනයඖසෙපාචන් වාලකුලි[1]
රංගන ශිල්පීන්නූරින් ෂෙරීෆ්
සියාධ් ෂාජහාන්
ප්‍රියා ප්‍රකාශ් වැරියර්
සිනෙමාරූපණයසීනු සිද්ධාර්ත්
සංස්කරණයඅචූ විජයන්
සංගීතයෂාන් රහ්මාන්
බෙදාහැරීමඖසෙපච්චන් ස්ක්‍රීන් මීඩියා
නිකුත්වූ දිනය
  • 3 මාර්තු 2018 (2018-03-03)
රටඉන්දියාව
භාෂාවමලයාලම්

ඔරු අඩාර් ලව් යනුවෙන් හැඳින්වෙන්නේ ඕමාර් ලුලු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉදිරියේ තිරගත වීමට නියමිත ඉන්දියානු මලයාලම්-භාෂා චිත්‍රපටයකි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදුකරන්නේ නූරින් ෂෙරීෆ්,[3] සියාධ් ෂාජහාන් සහ ප්‍රියා ප්‍රකාශ් වැරියර් විසිනි. ඖසෙපචාන් වාලකුලි විසින් නිෂ්පාදනය කරන ලද මෙමගින් සිසුන් දෙදෙනකුගේ කථාපුවත නිරූපණය වේ.[4] චිත්‍රපටයේ පළමු දැක්ම පෝස්ටරය 2018 ජනවාරි 1 දින මුදාහැරුණු අතර එහි ප්‍රධාන ඡායාරූපකරණය 2018 ජනවාරි 11 දින ඇරඹිණි.[5]

චිත්‍රපටයේ සංගීත නිර්මාණය ෂාන් රහ්මාන් විසින් සිදුකළ අතර මෙහි එන මාණික්‍ය මලරාය පූවි ගීතය යූටියුබ් තුළ 1වන පිහිටුම කරා ළඟාවූයේ පැය 20ක් ඇතුළත මිලියන 1කට අධික නැරඹීම් ප්‍රමාණයක් සහ ලයික්ස් 50,000ක් ලබාගනිමිනි.[6]

චරිත නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "ഒമര്‍ ചിത്രത്തെ ഞാന്‍ കാണുന്നത് ഒരു പ്രസ്റ്റീജ്യസ് സിനിമയായി- നിര്‍മ്മാതാവ് ഔസേപ്പച്ചന്‍ അഭിമുഖം". South Live. 14 January 2018. සම්ප්‍රවේශය 12 February 2018.
  2. Soman, Deepa (16 September 2017). "Omar Lulu's next film is 'Oru Adaar Love'". The Times of India. සම්ප්‍රවේශය 12 February 2018.
  3. "Miss Kerala Noorin in Oru Adaar Love". Deccan Chronicle. 16 January 2018. සම්ප්‍රවේශය 12 February 2018.
  4. "Omar Lulu's next film is 'Oru Adaar Love'", Times Of India, 16 September 2017, https://timesofindia.indiatimes.com/entertainment/malayalam/movies/news/omar-lulus-next-film-is-oru-adaar-love/articleshow/60531587.cms, ප්‍රතිෂ්ඨාපනය 16 September 2017 
  5. "'ചങ്ക്‌സ് എന്ന പേരിട്ട് 'സാഹിത്യഭാഷ സംസാരിക്കുന്ന സിനിമ ചെയ്യാന്‍ പറ്റുമോ' ? ഒരു അഡാര്‍ ലൗ വിശേഷവുമായി ഒമര്‍ ലുലു". SouthLive. 3 January 2018. සම්ප්‍රවේශය 12 February 2018.
  6. "This song from 'Oru Adaar Love' is a hit, social media go bonkers". Malayala Manorama. 11 February 2018. සම්ප්‍රවේශය 12 February 2018.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඔරු_අඩාර්_ලව්&oldid=418390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි