ප්‍රියා ප්‍රකාශ් වැරියර්

විකිපීඩියා වෙතින්
ප්‍රියා ප්‍රකාශ් වැරියර්
උපතසැප්තැම්බර් 12, 1999 (1999-09-12) (වයස 24)[1]
නිවහනත්‍රිස්සූර්, කේරළ
ජාතිකත්වයඉන්දියානු
අධ්‍යාපනයB.Com (පළමු වසර)
උගත් ශාස්ත්‍රාලයවිමලා කොලීජිය
ප්‍රධාන නිර්මාණ
ඔරු අඩාර් ලව්
දෙමව්පියන්(s)
  • ප්‍රකාශ් වැරියර්
  • ප්‍රීතා ප්‍රකාශ් වැරියර්
වෙබ් අඩවියpriyavarrier.com

ප්‍රියා ප්‍රකාශ් වැරියර් (උපත 1999 සැප්තැම්බර් 12) යනුවෙන් හැඳින්වෙන්නේ නැගී එන මලයාලම් නිළියක සහ නිරූපිකාවකි. ඇය වඩාත් ජනප්‍රිය වූයේ ඉදිරියේ තිරගත වීමට නියමිත ඇගේ මංගල චිත්‍රපටය වන ඔරු අඩාර් ලව් නම් මලයාලම් චිත්‍රපටයේ එන මාණික්‍ය මලරාය පූවි ගීතය නිසාවෙනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඕමාර් ලුලු විසිනි.[2]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

ප්‍රියා උපත ලැබූයේ කේරළයේ ත්‍රිස්සූර් දිස්ත්‍රික්කයේ පූන්කුන්නම්හි ය.[3] ඇය ත්‍රිස්සූර් විමලා කොලීජියේ සිය වාණිජවේදී උපාධිය හදාරමින් සිටින්නී ය.[4]

චිත්‍රපට වෘත්තිය[සංස්කරණය]

ඇගේ ප්‍රථම චිත්‍රපටය වන ඔරු අඩාර් ලව් 2018 මාර්තු 03 වන දින මුදාහැරීමට නියමිත ය.[5] ඇය සමාජ මාධ්‍යයන්හි කථාබහට ලක්වූයේ චිත්‍රපටයේ තිරගත වීමට පෙර මුදාහැරි "මාණික්‍ය මලරාය පූවි" ගීතය නිසාවෙනි.[6].

චිත්‍රපට[සංස්කරණය]

සුචිය
මෙතෙක් මුදානොහළ චිත්‍රපට මෙමගින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට සංකේතවත් කෙරේ
වර්ෂය චිත්‍රපටය අධ්‍යක්ෂක සටහන්
2018 ඔරු අඩාර් ලව් ඕමාර් ලුලු මංගල චිත්‍රපටය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Jansatta. "Priya Prakash Varrier PHOTOS: जानिए कौन है प्रिया प्रकाश वारियर जिसकी अदा पर फिदा है पूरा सोशल मीडिया". Jansatta (හින්දි බසින්). සම්ප්‍රවේශය 13 February 2018.
  2. "This Valentine's Week, everyone's sharing this adorable Malayalam song clip on social media". The Indian Express (ඉංග්‍රීසි බසින්). 2018-02-11. සම්ප්‍රවේශය 2018-02-11.
  3. "Priya Prakash Varrier Wiki, Biography, Age, Photos". Valentines Day. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2018.
  4. "Priya Prakash Varrier Wiki, Biography, Age, Photos". Valentines Day. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2018.
  5. "Priya Prakash Varrier Wiki, Biography, Age, Photos". Valentines Day. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2018.
  6. "Priya Prakash Varrier Wiki, Biography, Age, Photos". Valentines Day. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2018.