ඒලිත් වයිට්ෆර්ඩ්
පෙනුම
ඒලිත් වයිට්ෆර්ඩ් පාම | |
|---|---|
| බන්ෆ් ඇන්ඩ් බොහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
| තනතුර දරමින් 7 මැයි 2010 | |
| පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්ස් සැමන්ඩ් |
| බහුතරය | 14,339 (31.4%) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 24 අප්‍රේල් 1969[1] ඇබර්ඩීන්, ඇබර්ඩීන්ෂයර්, ස්කොට්ලන්තය |
| ජාතිකත්වය | ස්කොට්ලන්ත |
| දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
| කලත්‍රයා | ස්ටීවන් ස්මිත් |
| රැකියාව | විශ්වවිද්‍යාල කථිකාචාර්ය, අසරණසරණ කළමනාකරු |
| වෙබ් අඩවිය | eilidhwhiteford.info |
ඒලිත් වයිට්ෆර්ඩ් (උපත 24 අප්‍රේල් 1969) යනු, බන්ෆ් ඇන්ඩ් බොහන් සඳහා ස්කොට්ලන්ත ජාතික පක්ෂය (එස්එන්පී) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි.
- ^ "ඒලිත් වයිට්ෆර්ඩ් එම්පී". බීබීසී ඩිමොක්‍රසි ලයිව් (බීබීසී). http://news.bbc.co.uk/democracylive/hi/representatives/profiles/74736.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2010.