Jump to content

එස්.ඩී. ජයරත්න

විකිපීඩියා වෙතින්
ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න
Born5 මාර්තු 1951
Citizenshipශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationශල්‍යකර්ම වෛද්‍ය
Known forපීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය

මහාචාර්ය ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න (ඉංග්‍රීසි: Shanthilal Devapriya (S. D) Jayaratne) යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.

තවද ඔහු රාජ්‍ය ඔෂධ නීතිගත සංස්තාව සභාපතිවරයාද වෙයි.

ෂාන්තිලාල් වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

ෂාන්තිලාල් දේවප්‍රිය (එස්. ඞි) ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එස්.ඩී._ජයරත්න&oldid=601518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි