එයාර්ටෙල් (ශ්‍රී ලංකාව)
Appearance
![]() | මෙම ලිපිය යාවත් කාලීන කිරීම අවශ්‍යයි.(2025 පෙබරවාරි) |
![]() | |
වර්ගය | පුද්ගලික සමාගම |
---|---|
මූලස්ථානය | WTC, කොළඹ 01, ශ්‍රී ලංකාව |
කර්මාන්තය | විදුලිසංදේශනය |
නිෂ්පාදිතයන් | ජංගම දුරකථන සේවා |
ආදායම | ![]() |
මෙහෙයුම් ආදායම | ![]() |
ශුද්ධ ආදායම | ![]() |
මුළු වත්කම් | ![]() |
මුළු සමකොටස | ![]() |
මූලකාරක | භාරතී එයාර්ටෙල් |
වෙබ්අඩවිය | airtel.lk |
එයාර්ටෙල් යනු ඉන්දීය විදුලි සංදේශන සමාගමක් වන භාර්ති එයාර්ටෙල් ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලාංකික ජංගම දුරකථන ජාල සේවා ආයතනය වූ, භාර්තී එයාටෙල් ලංකා පුද්ගලික සමාගම විසින් භාවිතා කරනු ලබන වෙළඳ නාමය වේ. ශ්‍රී ලංකාව තුල ජංගම දුරකතන සේවා ආරම්භ කිරීමේ අවසරය 2006 වසරේදී මෙම ආයතනය වෙත හිමිවූ අතර සේවා කටයුතු 2007 වසරේ මුල්භාගය වනවිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේනමුදු සමාගම විසින් සිය සේවා කටයුතු 2009 ජනවාරි 12වනදා තෙක් ආරම්භ නොකරන ලදී. මේ වන විට 2G,3G මෙන්ම 4G ජාලය ද හදුන්වා දී ඇති අතර දැවැන්ත ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.[2]
මූලාශ්‍ර
- ^ a b c d http://airtel.in/QuarterlyResult/Quarterly_report_Q3_10.pdf
- ^ එයාර්ටෙල් ඉන්වෙස්ට්ස් ,0m ඔන් නෙට්වර්ක් ඩේලි නිව්ස්, 13 ජනවාරි 2009