එක්දින ජාත්‍යන්තර ක්‍රිකට්
Appearance
(එක්දින ක්‍රිකට් වෙතින් යළි-යොමු කරන ලදි)
එක් දින ජාත්‍යන්තරය (එදිජා) යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග |
ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | එංගලන්තය | 38 | 4,659 | 123 | |
2 | ඉන්දියාව | 47 | 5,669 | 121 | |
3 | දකුණු අප්‍රිකාව | 39 | 4,488 | 115 | |
4 | නවසීලන්තය | 33 | 3,729 | 113 | |
5 | ඕස්ට්‍රේලියාව | 40 | 4,342 | 109 | |
6 | පකිස්තානය | 37 | 3,552 | 96 | |
7 | බංග්ලාදේශය | 31 | 2,667 | 86 | |
8 | බටහිර ඉන්දීය කොදෙව් | 34 | 2,719 | 80 | |
9 | ශ්‍රී ලංකාව | 43 | 3,266 | 76 | |
10 | ඇෆ්ගනිස්තානය | 28 | 1,780 | 64 | |
11 | සිම්බාබ්වේ | 30 | 1,609 | 54 | |
12 | අයර්ලන්තය | 20 | 921 | 46 | |
13 | ස්කොට්ලන්තය | 9 | 359 | 40 | |
14 | නේපාලය | 8 | 152 | 19 | |
15 | එක්සත් අරාබි එමීර් | 15 | 144 | 10 | |
16 | පපුවා නවගිනිය | 9 | 50 | 6 | |
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See points calculations for more details. | |||||
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019 |