Jump to content

ඌ ලා ලා (ශ්‍රේයා ඝෝෂාල් සහ බප්පි ලාහිරිගේ ගීතය)

විකිපීඩියා වෙතින්
"‍ඌ ලා ලා"
Single ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්, බප්පි ලාහිරි
ද ඩර්ටි පික්චර් ඇල්බමයෙනි
මුදාහැරුණේ30 ඔක්තෝබර් 2011
ගණයඉන්දියානු පොප්
දිග4:16
ලේබලයටී-සීරීස්
සංගීත අධ්‍යක්ෂ(යන්)විශාල්–ශේඛර්
පද රචක(යන්)‍රජත් අරෝරා
සංගීත වීඩියෝ
"ඌ ලා ලා" යූ ටියුබ් වෙත

"ඌ ලා ලා" යනුවෙන් හැඳින්වෙන්නේ ද ඩර්ටි පික්චර් (2011) නම් ඉන්දියානු චිත්‍රපටයේ ධ්වනිපථයෙහි අන්තර්ගත ගීතයකි. මෙම ගීතය මුදාහරින ලද්දේ ටී-සීරීස් ලේබලය යටතේ 2011 ඔක්තෝබර් 30 දින තනි ගීතයක් ලෙසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය විශාල්–ශේඛර් යුග්මය විසින් ද, පද රචනය රජත් අරෝරා විසින් ද සිදුකරන ලදී. මෙය ගායනා කරනු ලබන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ බප්පි ලාහිරි විසිනි.[1]

ගීත දර්ශක

[සංස්කරණය]
දර්ශකය (2011) උච්චතම
ස්ථානය
ඒෂියන් මියුසික් චාට්ස් (ඔෆීෂියල් චාට්ස් කම්පනි)[2] 2

සම්මාන

[සංස්කරණය]
වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය සම්මානලාභී(න්) සහ නිර්දේශිත(යන්) ප්‍රතිඵලය ආශ්‍රේ..
2012 ගෝලීය ඉන්දියානු සංගීත ඇකඩමි සම්මාන හොඳම පිළිවැයුම් ගායනය – කාන්තා ශ්‍රේයා ඝෝෂාල් නිර්දේශිත [3]
වඩාත් ජනප්‍රිය ගීතය රේඩියෝ 93.5 එෆ්එම් බප්පි ලාහිරි දිනාගති [4]
අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන හොඳම පිළිවැයුම් ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් දිනාගති [5]
ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් ප්‍රියතම නර්තන රචක පෝනි වර්මා දිනාගති [6]
ප්‍රියතම පිළිවැයුම් ගායකයා බප්පි ලාහිරි දිනාගති
මිර්චි සංගීත සම්මාන වසරේ ගීතය නිර්දේශිත [7]
වසරේ ගායිකාව ශ්‍රේයා ඝෝෂාල් නිර්දේශිත
වසරේ සංගීත අධ්‍යක්ෂක විශාල්-ශේඛර් නිර්දේශිත
වසරේ හොඳම අයිතම ගීතය දිනාගති

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Dirty Picture gets a clean sweep deal". The Times of India. සම්ප්‍රවේශය 14 May 2020.
  2. ^ "Asian Music Chart Top 40". Official Charts Company. සම්ප්‍රවේශය 14 May 2020.{{cite web}}: CS1 maint: url-status (link)
  3. ^ "OVER THE YEARS – GiMA 2012". Gima. 22 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 May 2020. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  4. ^ "GIMA " Over The Years". gima.co.in. සම්ප්‍රවේශය 14 May 2020.
  5. ^ "13th IIFA awards: Complete list of winners". News18. 10 June 2012. සම්ප්‍රවේශය 14 May 2020.
  6. ^ "Bollywood stars grace 18th Lions Gold Awards". Hindustan Times. 12 January 2012. සම්ප්‍රවේශය 14 May 2020.
  7. ^ "Mirchi Music Award 2011 Nominees". web.archive.org. 30 January 2013. සම්ප්‍රවේශය 14 May 2020.