ඌ ලා ලා (ශ්‍රේයා ඝෝෂාල් සහ බප්පි ලාහිරිගේ ගීතය)
Appearance
"ඌ ලා ලා" | |
---|---|
Single ගයන්නේ ශ්‍රේයා ඝෝෂාල්, බප්පි ලාහිරි | |
ද ඩර්ටි පික්චර් ඇල්බමයෙනි | |
මුදාහැරුණේ | 30 ඔක්තෝබර් 2011 |
ගණය | ඉන්දියානු පොප් |
දිග | 4:16 |
ලේබලය | ටී-සීරීස් |
සංගීත අධ්‍යක්ෂ(යන්) | විශාල්–ශේඛර් |
පද රචක(යන්) | රජත් අරෝරා |
සංගීත වීඩියෝ | |
"ඌ ලා ලා" යූ ටියුබ් වෙත |
"ඌ ලා ලා" යනුවෙන් හැඳින්වෙන්නේ ද ඩර්ටි පික්චර් (2011) නම් ඉන්දියානු චිත්‍රපටයේ ධ්වනිපථයෙහි අන්තර්ගත ගීතයකි. මෙම ගීතය මුදාහරින ලද්දේ ටී-සීරීස් ලේබලය යටතේ 2011 ඔක්තෝබර් 30 දින තනි ගීතයක් ලෙසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය විශාල්–ශේඛර් යුග්මය විසින් ද, පද රචනය රජත් අරෝරා විසින් ද සිදුකරන ලදී. මෙය ගායනා කරනු ලබන්නේ ශ්‍රේයා ඝෝෂාල් සහ බප්පි ලාහිරි විසිනි.[1]
ගීත දර්ශක
[සංස්කරණය]දර්ශකය (2011) | උච්චතම ස්ථානය |
---|---|
ඒෂියන් මියුසික් චාට්ස් (ඔෆීෂියල් චාට්ස් කම්පනි)[2] | 2 |
සම්මාන
[සංස්කරණය]වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | සම්මානලාභී(න්) සහ නිර්දේශිත(යන්) | ප්‍රතිඵලය | ආශ්‍රේ.. |
---|---|---|---|---|---|
2012 | ගෝලීය ඉන්දියානු සංගීත ඇකඩමි සම්මාන | හොඳම පිළිවැයුම් ගායනය – කාන්තා | ශ්‍රේයා ඝෝෂාල් | නිර්දේශිත | [3] |
වඩාත් ජනප්‍රිය ගීතය රේඩියෝ 93.5 එෆ්එම් | බප්පි ලාහිරි | දිනාගති | [4] | ||
අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන | හොඳම පිළිවැයුම් ගායිකාව | ශ්‍රේයා ඝෝෂාල් | දිනාගති | [5] | |
ලයන්ස් ගෝල්ඩ් අවෝඩ්ස් | ප්‍රියතම නර්තන රචක | පෝනි වර්මා | දිනාගති | [6] | |
ප්‍රියතම පිළිවැයුම් ගායකයා | බප්පි ලාහිරි | දිනාගති | |||
මිර්චි සංගීත සම්මාන | වසරේ ගීතය | — | නිර්දේශිත | [7] | |
වසරේ ගායිකාව | ශ්‍රේයා ඝෝෂාල් | නිර්දේශිත | |||
වසරේ සංගීත අධ්‍යක්ෂක | විශාල්-ශේඛර් | නිර්දේශිත | |||
වසරේ හොඳම අයිතම ගීතය | — | දිනාගති |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Dirty Picture gets a clean sweep deal". The Times of India. සම්ප්‍රවේශය 14 May 2020.
- ^ "Asian Music Chart Top 40". Official Charts Company. සම්ප්‍රවේශය 14 May 2020.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "OVER THE YEARS – GiMA 2012". Gima. 22 January 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 May 2020.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ "GIMA " Over The Years". gima.co.in. සම්ප්‍රවේශය 14 May 2020.
- ^ "13th IIFA awards: Complete list of winners". News18. 10 June 2012. සම්ප්‍රවේශය 14 May 2020.
- ^ "Bollywood stars grace 18th Lions Gold Awards". Hindustan Times. 12 January 2012. සම්ප්‍රවේශය 14 May 2020.
- ^ "Mirchi Music Award 2011 Nominees". web.archive.org. 30 January 2013. සම්ප්‍රවේශය 14 May 2020.