උළු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
"ස්පාඥ්ඥ" ආකෘතියෙහි සෙරමික් වහලක්, එජ

ප්‍රධාන වශයෙන්ම වර්ෂාවෙන් මිදීම සඳහා නිවාසයන්හී උළු භාවිතා කෙරේ. ප්‍රාදේශීය වශයෙන් හමුවන ටෙරාකොටා මැටි හෝ ස්ලේට් වැනි අමුද්‍රව්‍ය භාවිතයෙන් සාම්ප්‍රදායිකව උළු නිපදවේ. නූතනයේදී කොන්ක්‍රීට් සහ ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය භාවිතා කොට උළු නිපදවනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=උළු&oldid=369252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි