උළු
Jump to navigation
Jump to search
ප්‍රධාන වශයෙන්ම වර්ෂාවෙන් මිදීම සඳහා නිවාසයන්හී උළු භාවිතා කෙරේ. ප්‍රාදේශීය වශයෙන් හමුවන ටෙරාකොටා මැටි හෝ ස්ලේට් වැනි අමුද්‍රව්‍ය භාවිතයෙන් සාම්ප්‍රදායිකව උළු නිපදවේ. නූතනයේදී කොන්ක්‍රීට් සහ ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය භාවිතා කොට උළු නිපදවනු ලබයි.