කොන්ක්‍රීට්

තවමත් විශාලතම සවිනොගැන්වූ ඝණ කොන්ක්‍රීට් ගෝලාර්ධය වන්නාවූ රෝමානු පාන්තියොන් නිර්මාණයෙහි පිටස්තර පෙනුමක්.[1]
සමුච්චය හා ද්‍රව සිමෙන්ති වලින් සමන්විත වන්නාවූ සහ සබැඳී කාලය ගතවත්ම දැඩි බවට පත්වන්නාවූ, සංයුක්ත ද්‍රව්‍යයක් කොන්ත්‍රීට් ලෙසින් හැඳින්වෙයි.
- ↑ ද රෝමන් පාන්තියොන්: ද ට්‍රයම්ප් ඔෆ් කොන්ක්‍රීට්. Romanconcrete.com. සම්ප්‍රවේශය 2013-02-19 දිනදී.