උල්ෆ් ක්‍රිස්ටසොන්
Appearance
උල්ෆ් ක්‍රිස්ටසොන් Ulf Kristersson | |
|---|---|
2022 දී ක්‍රිස්ටසොන් | |
| ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා | |
| තනතුර දරමින් 18 ඔක්තෝබර් 2022 | |
| රාජ්‍ය නායකයා | කාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව් |
| Deputy | එබ්බා බුෂ් |
| පූර්වප්‍රාප්තිකයා | මැග්ඩලියනා අන්ඩර්සොන් |
| ස්වීඩනයෙහි විපක්ෂ නායක | |
| තනතුර දරමින් 1 ඔක්තෝබර් 2017 – 18 ඔක්තෝබර් 2022 | |
| රාජ්‍ය නායකයා | කාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව් |
| අග්‍රාමාත්‍යවරයා | ස්ටෙෆාන් ලොෆ්වන් මැග්ඩලියනා අන්ඩර්සොන් |
| පූර්වප්‍රාප්තිකයා | ඇනා කිංබර්ග් බත්‍රා |
| අනුප්‍රාප්තිකයා | මැග්ඩලියනා අන්ඩර්සොන් |
| මෝඩිරේට් පක්ෂයේ නායක | |
| තනතුර දරමින් 1 ඔක්තෝබර් 2017 | |
| Deputy | පීටර් ඩැනියෙල්සොන් එලිසබෙත් ස්වන්ටෙසොන් |
| පක්ෂ ලේකම් | ගුන්නාර් ස්ට්‍රොමර් |
| පූර්වප්‍රාප්තිකයා | ඇනා කිංබර්ග් බත්‍රා |
| සමාජ ආරක්ෂණ අමාත්‍ය | |
| තනතුර දරමින් 5 ඔක්තෝබර් 2010 – 3 ඔක්තෝබර් 2014 | |
| අග්‍රාමාත්‍යවරයා | ෆෙඩ්රික් රෙයින්ෆෙල්ඩ් |
| පූර්වප්‍රාප්තිකයා | ක්‍රිස්ටිනා හස්මාර්ක් පෙර්සොන් |
| අනුප්‍රාප්තිකයා | ඇනිකා ස්ට්‍රැන්ඩ්හෝල් |
| මධ්‍යස්ථ තරුණ සංගමයේ සභාපති | |
| තනතුර දරමින් 26 නොවැම්බර් 1988 – 24 ඔක්තෝබර් 1992 | |
| පූර්වප්‍රාප්තිකයා | බියට්‍රිස් ඇස්ක් |
| අනුප්‍රාප්තිකයා | ෆෙඩ්රික් රෙයින්ෆෙල්ඩ් |
| රික්ස්ඩැග්හි මන්ත්‍රී | |
| තනතුර දරමින් 4 ඔක්තෝබර් 2014 | |
| ඡන්ද කොට්ඨාසය | සෝඩර්මන්ලන්ඩ් ප්‍රාන්තය |
| තනතුර දරමින් 5 ඔක්තෝබර් 1991 – 30 අප්‍රේල් 2000 | |
| ඡන්ද කොට්ඨාසය | ස්ටොක්හෝම් මහනගරය |
| පුද්ගලික තොරතුරු | |
| උපත | උල්ෆ් යාල්මාර් ක්‍රිස්ටසොන් 29 දෙසැම්බර් 1963 ලුන්ඩ්, ස්වීඩනය |
| දේශපාලන පක්ෂය | මෝඩිරේට් පක්ෂය |
| කලත්‍රයා | බර්ගිටා එඩ් (වි. 1991) |
| ළමයි | 3 |
| පදිංචිය | සාගර් මන්දිරය |
| උගත් ශාස්ත්‍රාලය | උප්සලා විශ්වවිද්‍යාලය |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
| Military service | |
| ශාඛාව/සේවාව | |
| සේවා කාලය | 1983–1984 |
උල්ෆ් යාල්මාර් එඩ් ක්‍රිස්ටසොන් (උපත 1963 දෙසැම්බර් 29) යනු, 18 ඔක්තෝබර් 2022 දින සිට ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා සහ,[1] 1 ඔක්තෝබර් 2017 දින සිට ස්වීඩනයෙහි මෝඩිරේට් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන දේශපාලනඥයෙක් වෙයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "උල්ෆ් ක්‍රිස්ටසොන්: ස්වීඩිෂ් පාර්ලිමෙන්ට් එලික්ට්ස් නිව් පීඑම් බැක්ඩ් බයි ෆා රයිට් —අගේන්". බීබීසී. සම්ප්‍රවේශය 18 ඔක්තෝබර් 2022.