උත්සව්

විකිපීඩියා වෙතින්
උත්සව්
UTSAV.jpg
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්ෂණයගිරිශ් කර්ණාද්
නිෂ්පාදනයශෂී කපූර්
රචනයකෘෂ්ණා බස්රූර්, ගිරිශ් කර්ණාද් (තිර රචනය)
ශාරද් ජෝෂි (දෙබස්)
කථනයඅම්ජාද් ඛාන්
රංගන ශිල්පීන්ශංකර් නාග්
රේඛා
අනුරාධා පටේල්
අම්ජාද් ඛාන්
ශෂී කපූර්
ශේඛර් සුමන්
සංගීතයලක්ෂ්මිකාන්ත්-ප්‍යාරේලාල්
වසන්ත් දේව් (පද)
සිනෙමාරූපණයඅශෝක් මේහ්තා
සංස්කරණයභාවුදාස් දිවාකර්
නිකුත්වූ දිනය(න්)21 දෙසැම්බර් 1984 (1984-12-21)
දිවෙන කාලය145 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවහින්දි

උත්සව් (හින්දි: उत्सव; සිංහල: උත්සවය) යනුවෙන් හැඳින්වෙන්නේ 1984 හින්දි ශෘංගාරාත්මක නාට්‍ය චිත්‍රපටයකි. ශෂී කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය ගිරිශ් කර්ණාද්ගේ අධ්‍යක්ෂණයකි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ශූද්‍රක විසින් රචනා කරන ලද මෘච්ඡකටික (කුඩා මැටි කරත්තය) නම් නාට්‍යයයි.[1]

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශංකර් නාග්, ශෂී කපූර්, රේඛා, අම්ජාද් ඛාන්, අනුරාධා පටේල්, ශේඛර් සුමන්, අනූපම් ඛේර්, නීනා ගුප්තා, කුල්භූෂණ් ඛාර්බන්දා, අන්නු කපූර්, සංජනා කපූර් සහ කුණාල් කපූර් විසිනි.

කථාපුවත[සංස්කරණය]

මෙම චිත්‍රපටය ක්‍රි.පූ. දෙවන සියවස සහ ක්‍රි.ව. පස්වන සියවස දක්වා කාලය තුළ විසූ පුරාතන නාට්‍ය රචකයකු වූ ශූද්‍රකගේ මෘච්ඡකටික (කුඩා මැටි කරත්තය) නම් වූ කොටා දහයකින් යුත් සංස්කෘත නාට්‍යයෙගි අනුවර්තනයකි.[2] මෙහි කථා පුවත ප්‍රාද්‍යෝත රාජවංශය අවසන් සමයෙහි උජජයිනි නගරයෙහි පාලක රජ සමයෙහි දිවෙයි.[3]

මෙමඟින් නිරූපණය වන්නේ නගර ශෝභිනියක වන වසන්තසේනා (රේඛා) උජ්ජයිනියෙහි දිළිඳු බ්‍රාහ්මණයකු වන චාරුදත්ත (ශේඛර් සුමන්) මුණගැසෙන අයුරු නිරූපණය කෙරෙයි.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

මෙම චිත්‍රපටය රූගතකෙරුණේ 1982–83 අතර කාලයේ කර්ණාටකයේ කොල්කේබේල් හි ය. නිෂ්පාදක ශෂී කපූර් 1984 චිත්‍රපටය මුදාහැරීමෙන් පසුව රුපියල් කෝටි 1.5 පමණ අලාභයක් ලැබී ය.[4]

ධ්වනිපථය[සංස්කරණය]

චිත්‍රපටයෙහි ධ්වනිපථය[5] නිර්මාණය කරන ලද්දේ ලක්ෂ්මීකාන්ත්-ප්‍යාරේලාල් විසින් වන අතර, පද රචනා කරන ලද්දේ වසන්ත් දේව් විසිනි.

ගීතය ගායකයා
"මන් ක්‍යුන් බෙහ්කා රේ බෙකා ආධී රාත් කෝ" ලතා මංගේෂ්කර්, ආශා භෝස්ලේ
"නීලම් පේ නභ් ඡායී" ලතා මංගේෂ්කර්
"මේරා මන් බාජා ම්‍රිදංග්, මංජීරා ඛන්කේ රේ අංග් අංග්" සුරේශ් වාද්කර්, අනුරාධා පෞඩ්වාල්, ආර්තී මුඛර්ජී
"සාන්ඣ් ධලේ ගගන් තලේ" සුරේශ් වාද්කර්

සම්මාන[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. https://twitter.com/NFAIOfficial/status/1192764152235708418
  2. Richmond, Farley P. (1990). "Characteristics of Sanskrit Theatre and Drama". In Farley P. Richmond; Darius L. Swann; Phillip B. Zarrilli (eds.). Indian Theatre: Traditions of Performance. Honolulu: University of Hawaii Press. pp. 55–62. ISBN 0824811909.
  3. Oliver, Revilo Pendelton (1938). "Introduction to 'The Little Clay Cart.'". In Rozelle Parker Johnson; Ernst Krenn (eds.). Illinois Studies in Language and Literature. Vol. 23. Urbana: University of Illinois Press. pp. 9–44.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hindu05 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. http://www.hindigeetmala.net/movie/utsav.htm
  6. "Best Lyricist (Popular)". Filmfare Awards Official wlistings, Indiatimes. 18 May 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 May 2014.

සැකිල්ල:Girish Karnad

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උත්සව්&oldid=481445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි