උඩවත්තකැලේ

විකිපීඩියා වෙතින්

උඩවත්තකැලේ රාජකීය වන උයන පිහිටා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසිනි. 1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද මෙම වන උයන 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී. ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ ඇත. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණිකය. එකල නා වනය ලෙසද මෙය හදුන්වා ඇත. අතිශය දුර්ලභ පුස්වැලක් උඩවත්තකැලේදී ඔබට දැකිය හැකිය. එකල බෝගම්බර වැවේ සිට මෙහි දක්වා උමගක් වූ බව පැවසේ. [1] සංරක්ෂණය කළ පිටපත 2019-11-15 at the Wayback Machine

උඩවත්තකැලේ රාජකීය වන උද්‍යානය
IUCN category IV (habitat/species management area)
උඩවත්තකැලේ (දළදා මාලිගාව පසුබිමේ)
පිහිටුමමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයමහනුවර
වර්ග ප්‍රමාණය103 hectares (0.40 sq mi)
සංස්ථාපනය1856 (රක්ෂිත වනය)
1938 (අභය භූමිය)
පාලක ස්ථිතියවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

උඩවත්ත කැලේ පිළිබඳ රූප[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උඩවත්තකැලේ&oldid=591485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි