Jump to content

මහනුවර යුගයේ රාජාවලිය

විකිපීඩියා වෙතින්
(උඩරට රජවරු වෙතින් යළි-යොමු කරන ලදි)
අවසාන රාජධානිය (මහනුවර යුගය) of Sri Lanka
Provincial
Royal Standard of the King of Kandy in 1815
Sri Vikrama Rajasinha
Details
First monarchසේනාසම්මත වික්‍රමබාහු රජු
Last monarchශ්‍රී වික්‍රම රාජසිංහ රජු
Formation1473
Abolition1815
Residenceසෙංකඩගල රජ

අපේ සිංහල රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.

කෝට්ටේ රාජකීයන් (1473-1592)

[සංස්කරණය]
Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
සේනාසම්මත වික්‍රමබාහු රජු--14731511*Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte)
ජයවීර අස්ථාන රජු--15111551*සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු
කරලියැද්දේ බංඩාර රජු--15511581*ජයවීර අස්ථාන රජුගේ පුතු
ගොනුව:Queen Dona Catherina.JPGදෝන කැතරිනා රැජින
(aka Kusumasana Dev)
--15811581*කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන්
I වන රාජසිංහ රජු
(aka Tikiri Banda)
1544159315811593*Deposed Dona Catherina.
යමසිංහ බංඩාර රජු
(aka Don Phillip)
----*A nephew of Karaliyadde Bandara.

දිනරාජ රාජවංශය (1590–1739)

[සංස්කරණය]
Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
I වන විමලධර්මසූරිය රජු
(aka Don João da Austria)
-160415901604*Son of Vijayasundara Bandara
සෙනරත් රජු-163516041635*Cousin of Vimala Dharma Suriya I
II වන රාජසිංහ රජු 16086 December 16871635November 25, 1687*Son of Senarat and Dona Catherina
II වන විමලධර්මසූරිය රජු-June 4, 17071687June 4, 1707*Son of King Rajasinghe II
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
(aka Sri Vira Parakrama Narendra Singha)
169013 May 1739June 4, 170713 May 1739*Son of Vimala Dharma Suriya II

නායක්කාර රාජවංශය (1739–1815)

[සංස්කරණය]
Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමහ සම්බන්ධය
ශ්‍රී විජය රාජසිංහ රජු
(aka Rajasimha III)
-August 11, 1747May 13, 1739August 11, 1747*Brother-in-law of Narendra Singha
කීර්ති ශ්‍රී රාජසිංහ රජු1734January 2, 1782August 11, 1747January 2, 1782*Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura
රාජාධි රාජසිංහ රජු-July 26, 1798January 2, 1782July 26, 1798*Brother of Kirthi Sri Raja Singha
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
(හෙවත් රාජසිංහ IV)
1780Jan 30, 1832July 26, 17985 March 1815*Nephew of Sri Rajadhi Raja Singha

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_යුගයේ_රාජාවලිය&oldid=797840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි