මහනුවර යුගයේ රාජාවලිය
Appearance
(උඩරට රජවරු වෙතින් යළි-යොමු කරන ලදි)
සිංහලේ රාජධානිය - මහනුවර යුගයහි රaaa | |
---|---|
ප්‍රත්‍යන්ත/ප්‍රාන්ත | |
පළමු රජ | සේනාසම්මත වික්‍රමබාහු රජු |
අවසන් රජ | ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
ස්ථාපනය | 1473 |
අහෝසි කිරීම | 1815 |
වාසභවනය | සෙංකඩගල රජ මාලිගාව |
අපේ සිංහල රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.
කෝට්ටේ රාජකීයන් (1473-1592)
[සංස්කරණය]Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
---|---|---|---|---|---|---|
සේනාසම්මත වික්‍රමබාහු රජු | - | - | 1473 | 1511 | *Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte) | |
ජයවීර අස්ථාන රජු | - | - | 1511 | 1551 | *සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු | |
කරලියැද්දේ බංඩාර රජු | - | - | 1551 | 1581 | *ජයවීර අස්ථාන රජුගේ පුතු | |
ගොනුව:Queen Dona Catherina.JPG | දෝන කැතරිනා රැජින (aka Kusumasana Dev) |
- | - | 1581 | 1581 | *කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන් |
I වන රාජසිංහ රජු (aka Tikiri Banda) |
1544 | 1593 | 1581 | 1593 | *Deposed Dona Catherina. | |
යමසිංහ බංඩාර රජු (aka Don Phillip) |
- | - | - | - | *A nephew of Karaliyadde Bandara. |
දිනරාජ රාජවංශය (1590–1739)
[සංස්කරණය]මූලික ලිපිය: House of Dinajara
Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
---|---|---|---|---|---|---|
I වන විමලධර්මසූරිය රජු (aka Don João da Austria) |
- | 1604 | 1590 | 1604 | *Son of Vijayasundara Bandara | |
සෙනරත් රජු | - | 1635 | 1604 | 1635 | *Cousin of Vimala Dharma Suriya I | |
II වන රාජසිංහ රජු | 1608 | 6 December 1687 | 1635 | November 25, 1687 | *Son of Senarat and Dona Catherina | |
II වන විමලධර්මසූරිය රජු | - | June 4, 1707 | 1687 | June 4, 1707 | *Son of King Rajasinghe II | |
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (aka Sri Vira Parakrama Narendra Singha) |
1690 | 13 May 1739 | June 4, 1707 | 13 May 1739 | *Son of Vimala Dharma Suriya II |
නායක්කාර රාජවංශය (1739–1815)
[සංස්කරණය]මූලික ලිපිය: මහනුවර නායක්කාරවරු
Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | පූර්වප්‍රාප්තික(යන්) සමහ සම්බන්ධය |
---|---|---|---|---|---|---|
ශ්‍රී විජය රාජසිංහ රජු (aka Rajasimha III) |
- | August 11, 1747 | May 13, 1739 | August 11, 1747 | *Brother-in-law of Narendra Singha | |
කීර්ති ශ්‍රී රාජසිංහ රජු | 1734 | January 2, 1782 | August 11, 1747 | January 2, 1782 | *Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura | |
රාජාධි රාජසිංහ රජු | - | July 26, 1798 | January 2, 1782 | July 26, 1798 | *Brother of Kirthi Sri Raja Singha | |
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (හෙවත් රාජසිංහ IV) |
1780 | Jan 30, 1832 | July 26, 1798 | 5 March 1815 | *Nephew of Sri Rajadhi Raja Singha |
මේ අඩවිත් බලන්න
[සංස්කරණය]අඩවියෙන් බැහැර පිටු
[සංස්කරණය]