ඉස්ලාමීය නව වසර

විකිපීඩියා වෙතින්

ඉස්ලාමීය නව වසර ලෙසින්ද හැඳින්වෙන, හිජ්රා නව වසර යනු, (අරාබි: رأس السنة الهجريةRas as-Sanah al-Hijriyah) නව ඉස්ලාමීය දින දසුන් වසරක ඇරඹුම සනිටුහන් කරන දිනය වන අතර, වසර ගණනය වර්ධනය කෙරෙන දිනයයි.


ග්‍රෙගෝරියානු අනුරූපතාව[සංස්කරණය]

ඉස්ලාමීය චන්ද්‍ර වසර, ග්‍රෙගෝරියානු සූර්ය වසරට වඩා, දින එකොළසත් දොළසත් අතර ප්‍රමාණයකින් කුඩා බැවින්, සෑම වසරකම ග්‍රෙගෝරියානු වසරෙහි එකම දිනයක ඉස්ලාමීය නව වසර පතිත වන්නේ නැත.

ග්‍රෙගෝරියානු දින දසුනේ පහත දිනයන් ඉස්ලාමීය නව වසරට අනුරූප වෙයි:

ඉස්ලාමීය වසර ග්‍රෙගෝරියානු දිනය
1430 AH 28/29 දෙසැම්බර් 2008
1431 AH 17/18 දෙසැම්බර් 2009
1432 AH 7/8 දෙසැම්බර් 2010
1433 AH 26/27 නොවැම්බර් 2011
1434 AH 14/15 නොවැම්බර් 2012
1435 AH 4/5 නොවැම්බර් 2013
1436 AH 24/25 ඔක්තොම්බර් 2014
1437 AH 13/14/15 ඔක්තොම්බර් 2015
"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමීය_නව_වසර&oldid=394269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි