ඉස්ලාමීය නව වසර
Appearance
ඉස්ලාමීය නව වසර ලෙසින්ද හැඳින්වෙන, හිජ්රා නව වසර යනු, (අරාබි: رأس السنة الهجرية Ras as-Sanah al-Hijriyah) නව ඉස්ලාමීය දින දසුන් වසරක ඇරඹුම සනිටුහන් කරන දිනය වන අතර, වසර ගණනය වර්ධනය කෙරෙන දිනයයි.
ග්‍රෙගෝරියානු අනුරූපතාව
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ඉස්ලාමීය වසර ලැයිස්තුව
ඉස්ලාමීය චන්ද්‍ර වසර, ග්‍රෙගෝරියානු සූර්ය වසරට වඩා, දින එකොළසත් දොළසත් අතර ප්‍රමාණයකින් කුඩා බැවින්, සෑම වසරකම ග්‍රෙගෝරියානු වසරෙහි එකම දිනයක ඉස්ලාමීය නව වසර පතිත වන්නේ නැත.
ග්‍රෙගෝරියානු දින දසුනේ පහත දිනයන් ඉස්ලාමීය නව වසරට අනුරූප වෙයි:
ඉස්ලාමීය වසර | ග්‍රෙගෝරියානු දිනය |
---|---|
1430 AH | 28/29 දෙසැම්බර් 2008 |
1431 AH | 17/18 දෙසැම්බර් 2009 |
1432 AH | 7/8 දෙසැම්බර් 2010 |
1433 AH | 26/27 නොවැම්බර් 2011 |
1434 AH | 14/15 නොවැම්බර් 2012 |
1435 AH | 4/5 නොවැම්බර් 2013 |
1436 AH | 24/25 ඔක්තොම්බර් 2014 |
1437 AH | 13/14/15 ඔක්තොම්බර් 2015 |