Jump to content

ඉස්ලාමීය දිනදසුන

විකිපීඩියා වෙතින්

ඉස්ලාමීය දිනදසුන හෙවත් හිජ්රි දිනදසුන (අරාබි: التقويم الهجري‎; at-taqwīm al-hijrī; පෙර්සියන්: تقویم هجری قمری ‎ taqwīm-e hejri-ye qamari) චන්ද්‍ර දිනදසුනකි. මෙහි වසරකට මාස 12ක් සහ දින 354 හෝ 355 තිබිය හැකි.

ඉස්ලාමීය මාස:[1]

  1. මුහර්රම්
  2. සෆර්
  3. රබිඋල් අව්වල්
  4. රබිඋල් දානි
  5. ජුමාද් අල් අව්වල්
  6. ජුමාද් අල් දානි
  7. රජාබ්
  8. ශහ්බාන්
  9. රමළාන් (රාමසාන්)
  10. ශාව්වාල්
  11. ධුල් හිදා
  12. ධුල් හජ්ජා

සටහන්

[සංස්කරණය]
  1. ↑ B. van Dalen. "Tarikh". In P.J. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs (ed.). Encyclopaedia of Islam Online. Brill Academic Publishers. ISSN 1573-3912. {{cite encyclopedia}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: multiple names: editors list (link)

බාහිර සබැඳි

[සංස්කරණය]

දින පරිවර්තක

[සංස්කරණය]


ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමීය_දිනදසුන&oldid=767660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි