ඉරාක විමර්ශනය
පෙනුම
| ඉරාක විමර්ශනය | |
|---|---|
| Other names | චිල්කොට් විමර්ශනය (හෝ වාර්තාව) |
| Participants |
|
| Location | ලන්ඩනය, එක්සත් රාජධානිය |
| Date | විභාගය: 24 නොවැම්බර් 2009 – 2 පෙබරවාරි 2011 වාර්තාව: 6 ජූලි 2016 |
| Website | iraqinquiry.org.uk |

එහි සභාපති, ශ්‍රීමත් ජෝන් චිල්කොට් අනුව යමින් චිල්කොට් විමර්ශනය ලෙසින්ද හැඳින්වුනු ඉරාක විමර්ශනය යනු,[1][2] ඉරාක යුද්ධයෙහිදී දේශයෙහි භූමිකාව පිළිබඳව පැවති බ්‍රිතාන්‍ය මහජන විමර්ශනයකි. 2009 ජූනි 15 දිනදී අග්‍රාමාත්‍ය ගෝර්ඩ්න් බ්‍රවුන් විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම විමර්ශනය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ 2016 ජූලි 6 දිනදී චිල්කොට් විසින් කෙරුණු ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද හා සමගිනි.
- ^ මයි ඕල්ටර්නේටිව් ටු අනදර් රවුන්ඩ් ඔෆ් බරාක් වයිට්වොෂිං ද ගාඩියන්, 31 ජූලි 2009.
- ^ ඉන්වෙස්ටිගේට් යූකේඇබියුසර්ස් ඉන් ඉරාක් ද ගාඩියන්, 14 අගෝස්තු 2009.