Jump to content

ජෝන් චිල්කොට්

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් ජෝන් චිල්කොට්
පුද්ගලික තොරතුරු
උපත22 අප්‍රේල් 1939 (1939-04-22) (වයස 86)
එංගලන්තය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
අධ්‍යාපනයබ්‍රයිටන් ශාස්ත්‍රාලය
උගත් ශාස්ත්‍රාලයපෙබ්බ්‍රෝක් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ්
රැකියාවසිවිල් සේවක

ශ්‍රීමත් ජෝන් චිල්කොට්, GCB PC (උපත 22 අප්‍රේල් 1939) යනු, බ්‍රිතාන්‍ය රාජාධිකරණ සාමාජික සහ හිටපු සිවිල් සේවකයෙකි. 2003 මාර්තු මාසයේදී ඉරාකය ආක්‍රමණය කිරීම සහ එහි ප්‍රතිවිපාකය ආශ්‍රිත වාතාවරණය පිළිබඳපෙත් කෙරුණු විමර්ශන මණ්ඩලයක සභාපතිත්වයට ඔහු පත් කිරීම 2009 ජූනි මාසයෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_චිල්කොට්&oldid=367182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි