ඉම් හෝ
Appearance
ඉම් හෝ | |
---|---|
උපත | ජනවාරි 27, 1970 දකුණු කොරියාව |
රැකියාව | නළුවා |
සක්‍රීය වසර | 1993—වර්තමානය |
නියෝජිතයා | රේමොංරේඉන්[1] |
කොරියානු නම | |
හංගුල් | 임호 |
හන්ජා | 林湖 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Im Ho |
මැකූන්–රයිෂවර් | Im Ho |
ඉම් හෝ (හංගුල්: 임호; උපත ජනවාරි 27, 1970)[2] යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ ජං හුයි-බින් (1995) සහ දේ ජං ගුම් (2003) යන රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.[3]
පෞද්ගලික දිවිය
[සංස්කරණය]ඉම් උපාධිය ලැබූයේ චුං-අං විශ්වවිද්‍යාලය වෙතිනි. එහි දී ඔහු වේදිකා සහ චිත්‍රපට පිළිබඳ උපාධියක් හිමිකරගත්තේ ය.[3] ඉම්ගේ පියා පිටපත් රචක ඉම් චුං වන අතර, ඔහු විසින් ජං හුයි-බින් හි පිටපත රචනාකොට තිබේ.[4]
නිර්මාණ දායකත්වය
[සංස්කරණය]චිත්‍රපට
[සංස්කරණය]- Ghost Taxi as Byeong-su (2000)
- My Sassy Girl as the Blind Date guy
- Don't Tell Papa as Borisu (2004)
- Clementine as O Ji-hun (2004)
- February 29 as Bak Hyeong-sa (2006)
- Secret Love as hairstylist (2010)
- Earth Rep Rolling Series as Elvis (2010)
මූලාශ්‍රය: කොරියන් මූවී ඩේටාබේස්[5]
රූපවාහිනී
[සංස්කරණය]- Haechi as Yi Kwang-jwa (2019)
- Blessing of the Sea as Jo Ji-hwan (2019, Cameo)
- Dal Soon's Spring as Han Tae-sung (2017)
- Teacher Oh Soon-nam as Jang Ji-ho (2017, Cameo)
- Night Light as Kang Jae-hyun (2016)
- ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් තුළ කං සොන්-හෝ ලෙස (2016)
- Page Turner as Yoon Yoo-seul's doctor (2016)
- ද මර්චන්ට්: ගෙක්ජු 2015 තුළ මින් ක්යොම්-හෝ ලෙස (2015)
- The Stars Are Shining as Seo Dong-pil (2015)
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස්, තුළ චෝයි මියුං-කිල් ලෙස (2015)
- What Happens to My Family? as Judge (2014, Cameo)
- ජොං දෝ-ජොන් තුළ ජොං මොං-ජු ලෙස (2014)
- Your Lady as Ra Jin-goo (2013)
- I Love Lee Taly as Geum San (2012)
- ග්වංගෙතෝ, ද ග්‍රේට් කොන්කරර් තුළ මුරොං බාඕ ලෙස (2011)
- You Don't Know Women as Kang Sung-chan (2010)
- ක්වීන් සොන්දොක් තුළ සිල්ලා හි ජින්ජි ලෙස (2009)
- He Who Can't Marry as Park Kwang-nam (2009)
- WANTED : Son-In-Law as Kim Tae-pyeong (2008)
- My Home (2008)
- ස්ට්රෝංගස්ට් චිල් වූ තුළ කිරුළහිමි සෝහ්යොන් කුමරු ලෙස (2008)
- New Birth of Married Couple as Bong Su (2008)
- Kid Gang as Jo Pyo-gi (2007)
- Barefoot of Love as Hwang Jin-suk (2006)
- දේ ජෝ යොං තුළ යොන් නම්සෙං ලෙස (2006)
- Woman Above Flower as Yoon Myung-won (2005)
- Wind Flower as Choi Hyung-joo (2005)
- Not Alone (2004)
- The Woman Who Wants to Marry as Park Sun-woo (2004)
- Lovers (2003)
- දේ ජං ගුම් තුළ ජුංජොං රජු ලෙස (2003)
- Girl's School as Lee Gyu-won (2002)
- Man of the Sun, Lee Je Ma as Choi Moon-hwan (2002)
- Whenever the Heart Beats as Lee Jun-ho(2002)
- Her House as Nam Hyuk (2001)
- Honey Honey (2001)
- Everyday with You as Choi Dong-ha (2001)
- Rural Diary (2000)
- Due to You, Darling (2000)
- Because of You as Han Young-jun (2000)
- Huh Joon as Lee Jung-myung (1999)
- The Great King’s Road as කිරුළහිමි සදෝ කුමරු ලෙස (1998)
- Fresh Son-Ja’s tactics (1998)
- Sea of Ambition as Jung Min-woo (1997)
- ManGang (Full-Heartedness) (1996)
- ජං හී බින් තුළ ජොසොන් හි සුක්ජොං ලෙස (1995)
- Due to Your Being (1994)
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "배우 임호, 래몽래인과 전속계약 체결". Yonhap News (කොරියානු බසින්). 2016-05-20. සම්ප්‍රවේශය 2018-09-26.
- ^ "배우 임호, 띠동갑 디자이너와 내년 결혼". The Chosun Ilbo (කොරියානු බසින්). 2009-08-10. සම්ප්‍රවේශය 2018-09-26.
- ^ a b Park, Myeong-gi (2009-10-23). "[스타 재테크] 임호 '왕의 재테크 전략은 인맥활용'". JoonAng Ilbo (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-09-26.
- ^ Park, Gwang-su (2017-10-28). "드라마 '장희빈' 작가 임충, 폐암 투병 끝 별세". JoongAng Ilbo (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-09-26.
- ^ "Lim Ho". Korean Movie Database (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-09-26.