ඉම් හෝ

විකිපීඩියා වෙතින්
ඉම් හෝ
උපතජනවාරි 27, 1970 (1970-01-27) (වයස 54)
දකුණු කොරියාව
රැකියාවනළුවා
සක්‍රීය වසර1993—වර්තමානය
නියෝජිතයාරේමොංරේඉන්[1]
කොරියානු නම
හංගුල්임호
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයIm Ho
මැකූන්–‍රයිෂවර්Im Ho

ඉම් හෝ (හංගුල්임호; උපත ජනවාරි 27, 1970)[2] යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වූයේ ජං හුයි-බින් (1995) සහ දේ ජං ගුම් (2003) යන රූපවාහිනී කතාමාලාවන් හි ඔහු නිරූපණය කළ චරිත නිසායි.[3]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

ඉම් උපාධිය ලැබූයේ චුං-අං විශ්වවිද්‍යාලය වෙතිනි. එහි දී ඔහු වේදිකා සහ චිත්‍රපට පිළිබඳ උපාධියක් හිමිකරගත්තේ ය.[3] ඉම්ගේ පියා පිටපත් රචක ඉම් චුං වන අතර, ඔහු විසින් ජං හුයි-බින් හි පිටපත රචනාකොට තිබේ.[4]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

  • Ghost Taxi as Byeong-su (2000)
  • My Sassy Girl as the Blind Date guy
  • Don't Tell Papa as Borisu (2004)
  • Clementine as O Ji-hun (2004)
  • February 29 as Bak Hyeong-sa (2006)
  • Secret Love as hairstylist (2010)
  • Earth Rep Rolling Series as Elvis (2010)

මූලාශ්‍රය: කොරියන් මූවී ඩේටාබේස්[5]

රූපවාහිනී[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "배우 임호, 래몽래인과 전속계약 체결". Yonhap News (කොරියානු බසින්). 2016-05-20. සම්ප්‍රවේශය 2018-09-26.
  2. "배우 임호, 띠동갑 디자이너와 내년 결혼". The Chosun Ilbo (කොරියානු බසින්). 2009-08-10. සම්ප්‍රවේශය 2018-09-26.
  3. 3.0 3.1 Park, Myeong-gi (2009-10-23). "[스타 재테크] 임호 '왕의 재테크 전략은 인맥활용'". JoonAng Ilbo (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-09-26.
  4. Park, Gwang-su (2017-10-28). "드라마 '장희빈' 작가 임충, 폐암 투병 끝 별세". JoongAng Ilbo (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2018-09-26.
  5. "Lim Ho". Korean Movie Database (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-09-26.


සැකිල්ල:Korea-actor-stub

"https://si.wikipedia.org/w/index.php?title=ඉම්_හෝ&oldid=475551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි