ඉනුවිල්
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (October 2011) |
ඉනුවිල් இணுவில் | |
---|---|
ගම | |
රට | Sri Lanka |
පළාත | උතුරු |
දිස්ත්‍රික්කය | යාපනය |
ප්‍රාලේ ප්රාදේශීකය | වලිකාකම් දකුණ |
ඉනුවිල් (දෙමළ: இணுவில்) යනු උතුරු ශ්‍රී ලංකාවේ පිහිටි කුඩා ගමකි. එය පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරය ප්‍රධාන මාර්ගයෙහිය. ප්‍රදේශය ජනාවාසී වී ඇත්තේ ප්‍රධාන වශයෙන් යම් ආකාරයක දෙමළ (පෘතුගීසි ලංකාව බලන්න) බස කථා කරන ජනතාවගෙනි.
ජනතාව[සංස්කරණය]
නගරය හා ආශ්‍රිත ප්‍රදේශය ගොවියන්ගෙන් ජනාවාසී වී ඇත. ජනතාවගේ බහුතරය ශ්‍රී ලාංකික දෙමළ වෙති. රත්න සභාබති විසින් පළමු විප්ලවකාරී කණ්ඩායම වන ඊරොස් සංවිධානය බිහිවූයේ ඉනුවිල් හිදීය.
අධ්‍යාපනය[සංස්කරණය]
ඉනුවිල් මධ්‍ය මහා විද්‍යාලය, ඉනුවිල් හින්දු විද්‍යාලය, සහ රාමනාදන් විද්‍යාලය මෙම ප්‍රදේශයේ ඇති පාසැල් අතුරින් කිහිපයකි. "සාම්ප්‍රදායික කලාවන් පිළිබඳ රාමනාදන් විද්‍යාලය" පිහිටියේ මරුදනමඩම් අසබඩ ඉනුවිල් හිය. හින්දු සාම්ප්‍රදායික කලාවන් එහි ඉගැන්වෙයි. මෙහි පරිගණක අධ්‍යාපන ආයතන කිහිපයක්ද ඇත.
සංස්කෘතිය[සංස්කරණය]
මොවුන්ගෙන් බොහෝ දෙන හින්දු භක්තිකයෝ වෙති. 98%-99% පමණ දෙමළ සංස්කෘතිය අනුගමනය කරති. ප්‍රසිද්ධ තඩෂන්මූර්ති ඇතුළු වෘත්තිය මට්ටමෙහි බොහෝ භේරි වාදකයෝ මෙම ගමෙන් බිහි වූහ. බොහෝ හින්දු පූජකවරුන් පුහුණුව ලබන "ගුරුකුලයක්" ද මෙහි වෙයි.
සංගණ්‍ය ජනයා[සංස්කරණය]
රත්න සභාබකි - ඊරොස් ආරම්භක සාමාජික වීරමනි අයියාර් - "කාර්පක අල්ලි නින් පොට් පතන්කල් පිඩිතායෙන්" රචනා කල කවියා තඩෂන්මූර්ති - වෘත්තීය භේරි වාදකයෙක්
![]() | මෙම ඡේදය හිස් වෙයි. එයට කරුණු එක් කිරීමෙන් ඔබට උපකාරී විය හැක. |
මෙයද බලන්න[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
ඛණ්ඩාංක: 9°43′N 80°01′E / 9.717°N 80.017°E
![]() |
මෙම උතුරු පළාත, ශ්‍රී ලංකාව පිහිටුම පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |