අර්ධද්වීපය
Appearance
අර්ධද්වීපයක් යනු, මහා භූමිප්‍රදේශයක් වෙතින් ඉදිරියට නෙරා ගිය සහ බොහෝ පැත්තෙන් ජලයෙන් වටවී තිබුනද එහි සියළුම සීමාවන්ගෙන් ජලයෙන් වට නොවූ භූ රූපයකි. එහි පැති තුනකින් ජලයෙන් වටවී ඇති භූමි කොටසක් අර්ධද්වීපයක් ලෙසින් සමහරවිට හඳුන්වනු ලැබෙයි.සියළුම මහාද්වීපයන්ගේ අර්ධද්වීප දක්නට ඇත.