ඈෂ්ලි මැලට්
Appearance
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඈෂ්ලි ඇලෙක්සැන්ඩර් මැලට් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 13 ජූලි 1945 සිඩ්නි, ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් පිට බිඳුම් පන්දු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1967–1981 | දකුණු ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ක්‍රිකට් ආකයිව්, 2010 20 ඔක්තොම්බර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඈෂ්ලි ඇලෙක්සැන්ඩර් මැලට් (උපත 13 ජූලි 1945 චට්ස්වුඩ්, නිව් සවුත් වේල්සය හිදී )[1] යනු, 1968 සිට 1980 දක්වා කාලසීමාවෙහිදී ටෙස්ට් තරග 38 සහ එක් දින ජාත්‍යන්තර 9 ක්‍රීඩා කර ඇති හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. නේතන් ලියෝන්ගේ සම්ප්‍රාප්තිය තෙක්, ඔහු, දෙවන ලෝක යුද්ධයෙහි පටන් ඕස්ට්‍රේලියාවේ බිහිවූ වඩාත්ම සඵලවත් පිට දඟ පන්දු පන්දු යවන්නා විය. බාහුව ඉහළින් තබා ගනිමින් පන්දු යැවීමේ ඔහුගේ ශෛලිය සහ ඔහුගේ උසෙහි සංකලනය තුලින්, ඔහු බෙහෙවින් පොළා පැනීම උකහාගැනුමට සමත් විය. [2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ හේයි, ගිඩියොන්. "ඈෂ්ලි මැලට් ඕස්ට්‍රේලියා". ක්‍රික්ඉන්ෆෝ www.cricinfo.com. සම්ප්‍රවේශය 16 ජූලි 2009.
- ^ කෑෂ්මන්, ෆ්‍රෑන්ක්ස්, මැක්ස්වල්, සේන්ස්බර්, ස්ටොඩ්ඩාට්, වීවර්, වෙබ්ස්ටර් (1997). දි ඒ-ඉසෙඩ් ඔෆ් ඕස්ට්‍රේලියන් ක්‍රිකටර්ස්. pp. 184–185.
{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
බාහිර සබැඳි
[සංස්කරණය]ඈෂ්ලි මැලට් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ප්‍රවර්ග:
- 1945 උපත්
- ජීවත්වන්නෝ
- ඕස්ට්‍රේලියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- දකුණු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයෝ
- වර්ල්ඩ් සීරීස් ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ
- සිඩ්නි වෙතින් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයෝ
- 1975 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ක්‍රීඩා කල ක්‍රිකට් ක්‍රීඩකයෝ
- ක්‍රිකට් ක්‍රීඩකයෝ