ඇස්ටූරියන් භාෂාව
ඇස්ටූරියන් | |
---|---|
ඇස්ටූරියානු | |
Native to | ස්පාඤ්ඤය |
Region | ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි ස්වාධිකාර ප්‍රජාව |
Native speakers | 351,791[1] (2017) 641,502 L1 + L2 කථනයෝ (2017) |
ඉන්දු-යුරෝපියානු
| |
ලතින් | |
Official status | |
Recognised minority language in | ඇස්ටූරියස්[2] (ස්පාඤ්ඤය) |
Regulated by | Academia de la Llingua Asturiana |
Language codes | |
ISO 639-2 | ast |
ISO 639-3 | ast |
Glottolog | astu1245[3] |
Linguasphere | 51-AAA-ca |
![]() ඇස්ටූරියන් අඩංගු, ඇස්ටූර්-ලෙයොනීස් වාග්විද්‍යාත්මක ප්‍රදේශය |
ඇස්ටූරියන් (/æˈstjʊəriən/; ඇස්ටූරියානු [astuˈɾjanʊ],[4] පෙරදී බාබ්ලේ [ˈbaβlɪ] ලෙසින්ද හැඳින්වුනු) යනු, ස්පාඤ්ඤයෙහි ඇස්ටූරියස් සාමන්ත රාජ්‍යයෙහි කථනයෙහි භාවිතා වන බටහිර අයිබීරියානු රොමෑන්ස් භාෂාවකි. ඇස්ටූරියන් යනු, ඇස්ටූර්-ලෙයොනීස් භාෂා යන වඩාත් පුළුල් වාග්විද්‍යාත්මක කාණ්ඩයෙහි කොටසකි. මෙම භාෂාව කථනය සඳහා භාවිතා කරන්නවුන් සංඛ්‍යාව, 100,000 (දේශීය) සහ 450,000 (දෙවන භාෂාව) ලෙසින් ඇස්තමේන්තුගත කර ඇත.[5] ඇස්ටූර්-ලෙයොනීස් භාෂා පවුලෙහි ප්‍රධාන ප්‍රභේදයන් තුනක් පවතියි: බටහිර, මධ්‍යම, සහ නැගෙනහිර. ඓතිහාසික සහ ජනවිකාස හේතු නිසාවෙන්, සම්මතය පදනම්ව ඇත්තේ මධ්‍යම ඇස්ටූරියන් මත වෙයි. ඇස්ටූරියන් භාෂාව වෙත ප්‍රභින්න ව්‍යාකරණයක්, ශබ්දකෝෂයක්, සහ අක්ෂර වින්‍යාසයක් ඇත. ඇස්ටූරියන් භාෂාව පිළිබඳ ශාස්ත්‍රාලය විසින් එය නියාමනය කෙරෙයි. එය ස්පාඤ්ඤයෙහි නිල භාෂාවක් නොවුනද [6] ස්වාධිකාරය පිළිබඳ ආඥාපනත යටතේ එය ආරක්ෂා කෙරෙන අතර පාසැල් තුල එය තෝරාගත හැකි භාෂාවක් වෙයි. [7]
- ↑ "III ENCUESTA SOCIOLINGÜÍSTICA DE ASTURIAS".
- ↑ "ඇස්ටූරියන් ඉන් ඇසටූරියස් ඉන් ස්පේන්". ඩේටාබේස් ෆො දි යුරපියන් චාටර් ෆො රීජනල් ඕ මයිනෝරිටි ලැන්වේජර්ස්. පබ්ලික් ෆවුන්ඩේෂන් ෆො යුරපියන් කොම්පැරටිව් මියනෝරිටි රිසර්ච්. Archived from the original on 26 අප්‍රේල් 2013. Retrieved 19 ජූනි 2013. Invalid
|url-status=මල
(help) - ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "ඇස්ටූරියන්-ලෙයොනීස්-කැන්ටාබ්‍රියන්". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/astu1245.
- ↑ Art. 1 de la Ley 1/1998, de 23 de marzo, de uso y promoción del bable/asturiano/Law 1/93, of March 23, on the Use and Promotion of the Asturian Language (in ස්පාඤ්ඤ)
- ↑ "ඇස්ටූරියන්". ethnologue.com. Retrieved 19 මාර්තු 2018.
- ↑ "Diario de Asturias - Últimas noticias y actualidad en Asturias". El Comercio. 2009-01-12. Retrieved 19 මාර්තු 2018.
- ↑ බලන්න: යුරොමසෙයික් රිපෝට්