ඇස්කේරියාසිස්
මෙම ලිපිය හො එහි ඇතැම් කොටස් වෙනත් බසක ලිපියක කටු පරිවර්තනයකි . මෙය පරිගණකයක් මගින් ජනනය කල පරිවර්තනයක් හෝ භාෂා දෙකෙහි ප්රවීනත්වය අඩු තැනැත්තෙකු හෝ තැනැත්නන් විසින් සිදුකරන ලද ඒවා විය හැක. |
Ascariasis | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
![]() | |
ICD-10 | B77. |
ICD-9 | 127.0 |
OMIM | 604291 |
DiseasesDB | 934 |
MedlinePlus | 000628 |
eMedicine | article/212510 |
MeSH | D001196 |
ඇස්කේරියාසිස් පරපෝෂිතයෙක් විසින් ඇති කරනු ලබන රෝගයකිවටපනුවා ඇස්කේරිස්ලැම්බ්‍රිකොයිඩිස්.[1] විශේෂයෙන්ම පණුවන් ප්‍රමාණය කුඩා සංඛ්‍යාවක් නම්, 85%කට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක දී ආසාදන රෝග ලක්ෂණ දක්නට නොමැත.[1] පවතින කීටයින් ගණන සමඟින් රෝග ලක්ෂණ ඉහළ යා හැකි අතර කෙටි ශ්වසනය, රෝගය ආරම්භයේ දී පවතින උණ එයට ඇතුලත් වේ.[1] උදරය ඉදිමීම සහ උදරයේ වේදනාව යන ලක්ෂණ ඉන් අනතුරුව හටගැනීමට ඉඩ ඇති අතර පාචනය.[1] ළමුන් මෙයට පහසුවෙන් ගොදුරුවන අතර, මෙම වයස් කණ්ඩායම් වලදී ආසාදනය හේතුවෙන් බර වැඩිවීම දුර්වලවීම, මන්ද පෝෂණය සහ අධ්‍යයන අපහසුතාවයන් පැවතිම ඇතිවියහැක..[1][2][3]
අසූචි වලඇස්කේරිස් බිත්තර මඟින් අපවිත්‍ර වූ ආහාර හෝ පාන වර්ග මඟින් ආසාදනය ඇතිවිය හැක.[2] අන්ත්‍රයෙහිඅන්ත්‍රයන්හි බීජෞෂණයට ලක්වන බිත්තර, ආන්ත්‍රික බිත්ති වලට කාවැදීම තුලින් රුධිරය හරහා පෙනහලු කරා සංක්‍රමණය වේ.[2] එහිදී ඒවා ගර්ත වලට ඇතුල් වී ශ්වාසනාලපසුකරමින්,ඒ තුලට වෑහීම සහ ඇතුල්වීම සිදුවේ.[2] අනතුරුව පිළවුන් දෙවන වතාවට ආමාශය හරහා ගමන් කර අන්ත්‍ර තුළට පිවිසෙන අතර, එහිදී සුහුඹුල් කීටයින් බවට පත් වේ..[2]
වැඩිදියුණු කළ සනීපාරක්ෂාවමඟින් වැලැක්වීම සිදුකළ හැකි අතර ,වැසිකිළි භාවිතය සහ අසූචිනිසි ලෙස බැහැර කිරීම මෙයට අයත් වේ.[1][4] සබන් යොදා දෑත්සේදීම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයකි.[5] ජනගහනයෙන් 20%කට වැඩි ප්‍රමාණයක් පීඩාවට ලක්වන ප්‍රදේශවල, විධිමත් කාලපරාසයන් ඇතුලත සියලු දෙනා සඳහාම ප්‍රතිකාර කිරීම නිර්දේශ කෙරේ.[1] ආසාදයන් නැවත ඇතිවීම නිතර සිදුවන්නකි.[2][6] එන්නතක්නොමැත.[2] ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන ප්‍රතිකාර වනුයේ ඇල්බෙන්ඩසෝල්, මෙබෙන්ඩාසෝල්, ලෙවමිසෝල් හෝ පයිරැන්ටල් පාමෝට්වැනි ඖෂධයන්ය.[2] අනිකුත් ඵලදායී ප්‍රතිකාර අතරට ට්‍රයිබෙන්ඩිමයිඩීන් සහ නිටාසෝසැන්ඩීන්ඇතුලත් වේ.[2]
ලෝක ජනගහනයෙන් බිලියන 0.8 - 1.2 ක් පමණ ප්‍රමාණයක් ඇස්කේරියාසිස් හේතුවෙන් පීඩා විඳින අතර, වඩාත් දැඩි වශයෙන් බලපෑමට ලක්වූ පිරිස් ජීවත්වන ප්‍රදේශ ලෙස අප්‍රිතාවේ උප සහරා ප්‍රදේශ, ලතින් ඇමරිකාව සහ ආසියාව හැඳින්විය හැකිය.[1][7][8] මෙය සිදුවන්නේ ඇස්කේරියාසිස් යනු පස මඟින් සම්ප්‍රේෂණය වන පණුවන් ආශ්‍රිත රෝගයවඩාත් බහුල රෝගය වීමයි.[7] ෙ 1990 වසරේ සිදුවූ මරණ 3,400 ට සාපේක්ෂව 2010 මරණ සංඛ්‍යාව 2,700 දක්වා පහළබැස තිබේ.[9] තවත් ආකාරයක ඇස්කේරිස් ස්වරූපයක් ඌරන්ට ආසාදනය වේ.[1]
ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 Dold, C; Holland, CV (Jul 2011). "Ascaris and ascariasis". Microbes and infection / InstitutPasteur. 13 (7): 632–7. doi:10.1016/j.micinf.2010.09.012. PMID 20934531.
- ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 Hagel, I; Giusti, T (Oct 2010). "Ascarislumbricoides: an overview of therapeutic targets". Infectious disorders drug targets. 10 (5): 349–67. doi:10.2174/187152610793180876. PMID 20701574.
- ↑ "Soil-transmitted helminth infections Fact sheet N°366". World Health Organization. June 2013.
- ↑ Ziegelbauer, K; Speich, B; Mäusezahl, D; Bos, R; Keiser, J; Utzinger, J (Jan 2012). "Effect of sanitation on soil-transmitted helminth infection: systematic review and meta-analysis". PLoSmedicine. 9 (1): e1001162. doi:10.1371/journal.pmed.1001162. PMC 3265535. PMID 22291577.
- ↑ Fung, IC; Cairncross, S (Mar 2009). "Ascariasis and handwashing". Transactions of the Royal Society of Tropical Medicine and Hygiene. 103 (3): 215–22. doi:10.1016/j.trstmh.2008.08.003. PMID 18789465.
- ↑ Jia, TW; Melville, S; Utzinger, J; King, CH; Zhou, XN (2012). "Soil-transmitted helminth reinfection after drug treatment: a systematic review and meta-analysis". PLoS neglected tropical diseases. 6 (5): e1621. doi:10.1371/journal.pntd.0001621. PMC 3348161. PMID 22590656.
- ↑ 7.0 7.1 Keiser, J; Utzinger, J (2010). "The drugs we have and the drugs we need against major helminthinfections". Advances in parasitology. 73: 197–230. doi:10.1016/s0065-308x(10)73008-6. PMID 20627144.
- ↑ Fenwick, A (Mar 2012). "The global burden of neglected tropical diseases". Public health. 126 (3): 233–6. doi:10.1016/j.puhe.2011.11.015. PMID 22325616.
- ↑ Lozano, R (Dec 15, 2012). "Global and regional mortality from 235 causes of death for 20 age groups in 1990 and 2010: a systematic analysis for the Global Burden of Disease Study 2010". Lancet. 380 (9859): 2095–128. doi:10.1016/S0140-6736(12)61728-0. PMID 23245604.