ගර්ත

විකිපීඩියා වෙතින්

පෙනහළුවල ඇති ශ්වසන පෘෂ්ඨය යි.

ව්‍යුහය[සංස්කරණය]

සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇති බැවින් තුනී ය. අධික ලෙස වාහිනීමත් ය. තෙත් ය. ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සඳහා පාරගම්‍ය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගර්ත&oldid=268291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි