ඇසළ (මාසය)

විකිපීඩියා වෙතින්

ඇසළ මාසය යනු චන්ද්‍ර මාසයකි. සිංහල මාස ක්‍රමය අනුව පොසොන් මාසයට පසු එළඹෙන මාසයයි. ශ්‍රී දළදා මාලිගාව මගින් පැවැත්වෙන පෙරහැර මංගල්‍යය ඇසළ මාස‍යේ ආරම්භවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_(මාසය)&oldid=407589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි