ඇල්ෆ්‍රඩ් රසල් වොලස්
Alfred Russel Wallace | |
---|---|
![]() | |
උපත | 8 ජනවාරි 1823 |
මිය යාම | 7 November 1913 Broadstone, Dorset, England | (වයස 90)
ජාතිකත්වය | British |
සංගණ්‍ය වන්නේ |
|
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්‍රය | Exploration, evolutionary biology, zoology, biogeography, and social reform |
Author abbrev. (botany) | Wallace |
ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (ඉංග්‍රීසි: Alfred Russel Wallace) යනු බ්‍රිතාන්‍ය ජාතික පාරිසරික විද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු වේ.[1]පරිණාමවාදය සහ ස්වභාවික වරණයට අදාළ නියමයන් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ට ජෛව විද්‍යාඥයෙක් වන නිසා මෙන් ම චාල්ස් ඩාවින් විද්‍යාඥයා ඉදිරිපත් කළ පරිණාමවාදය "ඩාවින්-වොලස් ස්වභාවික වරණවාදය" ලෙස අද හඳුන්වයි.
ආශ්‍රිත[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
- ↑ Though today in Wales, Monmouthshire's status was ambiguous at this time, considered by some as part of England. See Monmouthshire (historic)#Ambiguity over status.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "වඳ වූ බවට සැක කළ ලොව විශාලතම මී මැස්සා පණ පිටින් සොයා ගැනේ". සම්ප්‍රවේශය 2019-07-03.