ඇල්ගී
Jump to navigation
Jump to search
ඇල්ගී Fossil range: Mesoproterozoic–present[1]
<div style="position:absolute; height:12px; top:6px; text-align:center; background-color:; left:ප්රකාශන දෝෂය: අනපේක්ෂිත < මෙහෙයුම්කාරකයpx; width:ප්රකාශන දෝෂය: අනපේක්ෂිත < මෙහෙයුම්කාරකයpx;">
|
---|
A variety of algae growing on the sea bed in shallow waters
|
Scientific classification |
|
Included groups |
|
Excluded groups |
|
ඇල්ගී (ඉංග්‍රීසි: Algae) යනු විශාල විවිධත්වයකින් යුත් ජීවී කොට්‌ඨාශයකි. [2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ N. J. Butterfield (2000). "Bangiomorpha pubescens n. gen., n. sp.: implications for the evolution of sex, multicellularity, and the Mesoproterozoic/Neoproterozoic radiation of eukaryotes". Paleobiology. 26 (3): 386–404. doi:10.1666/0094-8373(2000)026<0386:BPNGNS>2.0.CO;2. ISSN 0094-8373. Archived from the original on 7 March 2007.
{{cite journal}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)
ඇල්ගී[සංස්කරණය]
- ඒකසයිලික මෙන්ම බහුසයිලික ආකාරද ඇත.
- සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහ දරයි,.
- ජල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ශාක ප්ලවාංග ලෙසද හැදින්වෙයි.
- හරිතප්‍රද හෙවත් ක්ලෝරෝෆිල් වර්ණකය අඩංගු බැවින් ප්‍රභාසංශ්ලේෂණය සිදුකරයි
- උල්වා වනි සමහර ඇලිගී විශේෂ පියෙවි ඇසට පෙනේ.
උදා-[සංස්කරණය]
- ක්ලැමිඩොමොනාස්(Chlamydomonas)
- ස්පයිරොගයිරා (spirogyra)
- ඩයටම(Diatoms)
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |