ඇනොනිමස් (කන්ඩායම )
Jump to navigation
Jump to search
ඇනොනිමස් යනු පරිගනක දත්ත සොරා ගනිමේ අන්තර්ජාතික එකමුතුවකි.මෙම කන්ඩායම සමග නාමිකව සබැදි වෙබ් අඩවියකට අනුව මොවුන්ව විස්තර කෙරෙනුයේ බෙදී ගිය පාලනයකින් යුතු අදහස් මත දිවෙන "අන්තර්ජාල එකමුතුවක්" ලෙසය.මෙම කන්ඩායම හදුනාගැනීමට ලැබුනේ රජයේ,ආගමික ආදි වෙබ් අඩවි වලට කෙරුනු (DDoS) පහරදීම් වලිනි