ඇන්ඩෲ සිමන්ඩ්ස්
සිමන්ඩ්ස්, 2008 වසරේදී ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි හිදී. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ඇන්ඩෲ සිමන්ඩ්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 9 ජුනි 1975 බර්මිංහැම්, වෙස්ට් මිඩ්ලන්ඩ්ස්, එංගලන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මරණය | 14 May 2022 (aged 46) හර්වි රේන්ජ්, ක්වීන්ස්ලන්ඩ්,ඕස්ට්‍රේලියාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | රෝයි, සිමෝ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 187.5 සෙමී (6 අඩි 1.8 අඟ) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේග පන්දු දකුණතින් පිට බිඳුම් පන්දු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | සෑම-ඉරියව් ක්‍රීඩකයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ඕස්ට්‍රේලියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1994–2011 | ක්වීන්ස්ලන්ඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1995–1996 | ග්ලොස්ටර්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 1999–2004 | කෙන්ට් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2005 | ලැන්කෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2008–2010 | ඩෙකෑන් චාර්ජර්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2010 | සරේ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2011 | මුම්බායි ඉන්ඩියන්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2009 21 නොවැම්බර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඇන්ඩෲ සිමන්ඩ්ස් (උපත 9 ජූනි 1975) යනු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙහි හිටපු සෑම-ඉරියව් ක්‍රීඩකයෙකි. ලෝක කුසලාන ජයග්‍රහණයට දෙවරක් හවුල්වූ සිමන්ඩ්ස්, දකුණතින් පිත්ත හසුරුවන මැද පෙල පිතිකරුවෙකු වන අතර, මාරුවෙන් මාරුවට මද වේග පන්දු සහ පිට-දඟ පන්දු යවයි.
2008 මැද භාගයේ සිට, ඔහු බෙහෙවින් කණ්ඩායමෙන් පිටත කාලය ගත කලේ, මධ්‍යසාරයද ඇතුළු විනය ක්‍රියාමාර්ග නිසාය. [1] 2009 ජූනි මසදී, වසරක් තුල තුන්වන තහනම, නෙරපීම හෝ බැහැර කිරීම ලෙසින්, 2009 ලෝක විස්සයි20 වෙතින් ඔහු සියරට බලා යවන ලදි. ඔහුගේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව එවිට නිෂ්කර්ෂණය කෙරුණු අතර,[2] බොහෝ ක්‍රිකට් විශ්ලේෂකයෝ පෙරමත පලකලේ ඕස්ට්‍රේලියානු පරිපාලකයන් විසින් ඔහුට තවදුරටත් සහනශීලිත්වයක් නොපමුණුවන බවත්, සිමන්ඩ්ස් විසින් විගසින් ඔහුගේ සමුගැනීම ප්‍රකාශයට පත් කරනු ලබන බවත්ය. [3] 2012 පෙබරවාරි 16 දිනදී, සියළු ආකෘතීන්ගේ ක්‍රිකට් වෙතින් සිමන්ඩ්ස් සිය විශ්‍රාම ගැනුම ප්‍රකාශයට පත් කලේ, සිය පවුල් ජීවිතය පිළිබඳ වැඩි අවධානය යොමුකිරීමේ උත්සාහයක් වශයෙනි. [4]
සටහන්
[සංස්කරණය]- ^ "ප්ලේයර් ප්‍රොෆයිල්: ඇන්ඩෲ සිමන්ඩ්ස්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 6 ජූනි 2009.
- ^ "ඔසීස් රිසින්ඩ් සිමන්ඩ්ස් කන්ට්‍රෑක්ට්". බීබීසී නිවුස් ඔන්ලයින් (බීබීසී). 12 ජූනි 2009. Archived from the original on 15 ජූනි 2009. http://web.archive.org/web/20090615064705/http://news.bbc.co.uk/sport1/hi/cricket/other_international/australia/8096557.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජූනි 2009.
- ^ බ්‍රවුන්, ඇලෙක්ස්; ඉංග්ලිෂ්, පීටර් (6 ජූනි 2009). "සිමන්ඩ්ස් වේට්ස් ටු ඩිසයිඩ් ඔන් ෆියුචර්". ක්‍රික්ඉන්ෆෝ. ඊඑස්පීඑන්. 7 ජූනි 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 ජූනි 2009.
- ^ "ඕස්ට්‍රේලියන් ඕල්-රවුන්ඩර් ඇන්ඩෲ සිමන්ඩ්ස් රිටයර්ස් ෆ්‍රොම් ක්‍රිකට්". බීබීසී ස්පෝර්ට්. බීබීසී. 16 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2012.