ඇන්ටෝනියෝ ගුටරෙස්
Jump to navigation
Jump to search
අති ගරු ඇන්ටෝනියෝ ගුටරෙස් GCL GCC | |
---|---|
![]() 2013 දී ගුටරෙස්. | |
එක්සත් ජාතීන්ගේ 9වන මහා ලේකම් වරයා නාමෝද්දේශිත | |
Assuming office 1 ජනවාරි 2017 | |
Succeeding | බැන් කි-මූන් |
සරණාතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 10වන මහා කොමසාරිස් | |
පදවිය දැරීම 15 ජූනි 2005 – 31 දෙසැම්බර් 2015 | |
මහා-ලේකම් | කොෆී අනන් බැන් කි-මූන් |
පූර්වප්‍රාප්තිකයා | රුඩ් ලුබර්ස් |
අනුප්‍රාප්තිකයා | ෆිලීපො ග්‍රන්ඩි |
පෘතුගාලයෙහි 114වන අග්‍රාමාත්‍යවරයා | |
පදවිය දැරීම 28 ඔක්තොම්බර් 1995 – 6 අප්‍රේල් 2002 | |
President | මාරියො සොවාරිස් ජෝර්ජි සම්පයියො |
පූර්වප්‍රාප්තිකයා | අනීබල් කවක් සිල්වා |
අනුප්‍රාප්තිකයා | ජොසේ මැනුවෙල් බරෝස් |
සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති | |
පදවිය දැරීම නොවැම්බර් 1999 – ජූනි 2005 | |
පූර්වප්‍රාප්තිකයා | පියර් මොහුවා |
අනුප්‍රාප්තිකයා | ජෝර්යුස් පපන්ඩ්‍රයෝ |
සෝෂලිස්ට් පක්ෂයෙහි මහා ලේකම් | |
පදවිය දැරීම 23 පෙබරවාරි 1992 – 20 ජනවාරි 2002 | |
President | ඇන්ටෝනියෝ ඩි අල්මේදා සාන්තුස් |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජි සම්පයියො |
අනුප්‍රාප්තිකයා | එඩුවාර්ඩෝ ෆේරො රොඩ්රීගුස් |
පුද්ගලික තොරතුරු | |
උපත | 30 අප්‍රේල් 1949 ලිස්බන්, පෘතුගාලය |
දේශපාලන පක්ෂය | සෝෂලිස්ට් |
කලත්‍රයා(යන්) | ලුයීසා ගිමරේෂ් ඊ මේලෝ (1972–1998) කතාරීනා වාෂ් පින්ටු (2001–වර්තමානය) |
දරුවන් | පේද්‍රො මරියානා |
උගත් ශාස්ත්‍රාලය | ලිස්බන් විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | මෙහෙයුම් වෙබ් අඩිවිය |
ඇන්ටෝනියෝ මැනුවෙල් ඩියොලිවේරා ගුටරෙස්, GCL GCC (උපත 30 අප්‍රේල් 1949) යනු පෘතුගීසි දේශපාලනඥයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ලෙසින් නාමෝද්දේශිතව ඇත. 1995 සිට 2002 දක්වා ගුටරෙස් පෘතුගාලයෙහි අග්‍රාමාත්‍යවරයා විය . සෝෂලිස්ට් ඉන්ටර්නැෂනල් සංගමයෙහි සභාපති වශයෙන්ද ඔහු සේවය කර ඇත. 2005 ජූනි සිට 2015 දෙසැම්බර් දක්වා සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් වූ ඔහු, විශ්‍රාම යන්නාවූ බැන් කි-මූන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් මීළඟ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බවට නිර්දේශිත බව 2016 ඔක්තොම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නිවේදනය කෙරිණි.